ඇත්ත කතාව මචන්... සමහර වෙලාවට උදව් කරන්න ගියාම අපි චාටර් වෙනවා.... මගෙ යාලුවෙක් කිව්ව දවසක් උගෙ යාලුවෙක් බස් එකෙ යනකොට ගෑණු කෙනෙක් ඇවිත් එතන හිටගත්තලු... එච්චර වයස කෙනෙකුත් නෙමේ ලු... පස්සෙ බස් එක බ්‍රේක් එකක් ගහපු වෙලාවෙ මෙයා වැටෙන්න ගිහින්... ඒක දැකල පොරට දුක හිතිල සීට් එක දුන්නලු... මේ ගෑනි...