මේ ගැන මීට කලින් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් තිබුනද කියලනං මට මතක නැහැ. ඒත් මේක ගොඩක් දෙනා ආසකරන දෙයක් නිසා කට්ටිය බලයි කියල හිතනවා..:)
American Chopper කිව්වම ගොඩක් අය දන්නවත් ඇති. මේක Discovery Turbo නාලිකාවෙ යන වැඩසටහනක්. මමත් හරිම ආසාවෙන් බලන එකක්.:yes: ඉතින් මේක ගැන වැඩිය විස්තර දන්නෙ නැති අයට...