ශ්‍රී ලංකාවේ සිටි අශය ගායක මොහිදීන් බෙග් මහත්මයා,එතුමා ඉස්ලාම් ආගමික බක්තිකයකු උවත් ගැයූ බොහෝ ගීත බුදු දහම හා බැදුණු ඒවා වේ..
තව හිටිය ඉස්ලාම් ආගමික නායකයෙක් මට නම නම් මතක නෑ දොරමඩලාවට එනවා සිරසට එහෙම එනවා ප්‍රෝග්‍රෑම් වලට එතුමා කතා කරන්නේ බුද්ධාගම,ලෝවැඩ සගරාව වගේ බෞද්ධ ආගම පැත්තෙන් උදාහරණ...