මහින්දගේ පරාජිත ජයග්රහණය
:baffled:
මහින්දගේ පරාජිත ජයග්රහණය
2010 01 27
ජයග්රාහී දිනයේ
පැහැදිලිව පෙනුණ මහින්දගේ පරාජිත ස්වභාවයට
හේතුව කුමක්ද?
සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
අඩමානයට හිසේ දරාගෙන
ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ...