1. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    Go through other comments bro.. It's so simple once you got to hang to it!
  2. freednbeing

    සමු ගනිමු...

    නැත්තං...?:) හැමෝටම මේ අත්දැකීම තියෙනවනේ නේද? ඒ තුල ලබන තෘප්තිය තමයි අපව ජීවත් කරවන්නේ නේ?
  3. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    නෑ නෑ ඕයි! ඕක ඔයාට one click එකෙන්ම වැටෙනවා කියල දන්නවා මම. ඒත් ඕක මෙතන කියන්න ඕනයැ? ෂේප් එකේ pm කලානම් ඉවරනේ. මං මේ බයේ ඉන්නේ.. :( :sorry::sorry::sorry: අර අරා මාව මරාගෙන කයිද හෙට කියලා... එහෙම වුණොත් මාව බේර ගන්න වරෝ....
  4. freednbeing

    Kithsiri Jayasekara - Ameesha and Journey...

    Elama kiri!:):)
  5. freednbeing

    Kithsiri Jayasekara - Ameesha and Journey...

    ඔයා දුන්න ඒව මතකයි! ඒ වගේ තමයි. නදීක කියන්නෙත් එයාගෙ සංගීතය බටහිර විකල්ප සංගීතය කියලනේ. මමත් දැන් අවුරුදු තුන හතරක ඉඳන් පට්ටම ගහනවා... අමීෂා වගේම රංගධරයා දෙකම වෙනස් වුණාට ඒ වර්ගයේ නේ... අමීෂා එකේ නදීකගේ බැක් වොයිස් කෑ ගැහිල්ල කොහොමද නිකන්! ප.ලි. ගැනීම මේ අර අපේ කොණ්ඩෙ දිග යාළුවො ගැන මුකුත්...
  6. freednbeing

    Kithsiri Jayasekara - Ameesha and Journey...

    එළේ එළ!
  7. freednbeing

    Kithsiri Jayasekara - Ameesha and Journey...

    නියමයි සෑම්! මේක දැම්මෙ කතාව ලේසි වෙන්න. මේකෙ මේ තියෙන තත්ත්වය අනුව නදීක සංගීතය දීල තියෙනව බොහොමයකට. මට මුලින්ම මේ සින්දු කික් වුණේ ඇසුර එෆ් එම් එකේ අමීෂා යද්දියි. පස්සෙ මම සින්දු ටික හෙව්වා. යාළුවෙක් මාර්ගයෙන් ලැබුණා. ඒත් අර Track 1, Track 2 විධියට. මම ඔරිජිනල් CD එක හෙව්වට ලැබුණෙ නෑ. මගෙ...
  8. freednbeing

    සමු ගනිමු...

    මට මගේ පළමු සාර්ථක අනේමන්දාව මතක් වුණා. එයාගෙත් ඇස් තමයි මාව කෑවේ:lol::lol::lol: ඔය ට්රයි කියන හැඟීම නම් මාරයි තමයි. ඒක මට විඳින්න ලැබිල නෑ වැඩිපුර. මම එයා ගැන හිතුවෙ සතියයි. ඊළඟ සතියෙ ඇහුවා. ඊටත් පස්සෙ සතියෙ ගොඩ! කොහොමත් මගේ බොහොමයක් සම්බන්ධ එහෙම තමයි වුණේ. ලස්සනයි ඒ ගැන මතකය අවදි කරපු විධිය...
  9. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    මේ මේ දර්ශනේ විතරක් දාන්න එපා අරිද?:lol::lol: හික්! ඔයාගෙ දර්ශනේ හරි!
  10. freednbeing

    Sinhala unicode

    Ow eka tamai prashne... antima link ekata oya dunna site eka link welai tiyenne. Mokada dannae e neda?
  11. freednbeing

    ~ The Final Cut - අවසාන දර්ශණය ~

    Mama kalin daapu post eke link ekata gihin balannako issara dawasaka eya karapu wadak! http://www.elakiri.com/forum/showthread.php?t=41950
  12. freednbeing

    Sinhala unicode

    Ane manda macho.. Mama kiwwa oka Me tiyenne okkoma links http://www.elakiri.com/forum/showthread.php?t=84640
  13. freednbeing

    වික්ෂිප්ත වෙරළ

    මේක හරිම ආදරණීය නිර්මාණයක් ඒ වචනෙ මේකෙ නැති වුණාට. මේක මේ ගෑණු පිරිමි ආදරය හෝ අම්ම තාත්තට තියෙන ආදරය හෝ ගැන නෙවෙයි, සමස්ත ලෝකයේම සැලකිය යුතු දුප්පතුන් ගැන ලියවුණු එකක්. විප්ලවවාදී අදහසක්. අද කාලෙ සෝමාලියාවෙ (හෝ ආසන්න රටක) දුප්පතුන් කන්නෙ පිටිත් එක්ක අනපු මැටි කියල පත්තරේ දැක්ක. ඒ අතරෙ ගොඩක්...
  14. freednbeing

    ~ The Final Cut - අවසාන දර්ශණය ~

    Hik Hik! Ow Ow.. Meya Jangi andapu kaaleth kerumiyak tamai
  15. freednbeing

    Sinhala unicode

    Hay guys.. Use my Signature...;)
  16. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    Exactly Correct Macho... Ppl are forgetting those tiny parts which are also important! to exist...
  17. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    අදහස පැහැදිලි නැත්නම් හොඳ වෙන්නෙ කොහොමද? අවුලක් නෑ මචෝ... මේක දිගටම බලන්නකෝ... එතකොට අදහසක් එයි...
  18. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    බොහොමත්ම ස්තූතියි මේක මේ විධියට පහදපු එකට. ඒකයි ආදරය සංකීර්ණ ඇබිත්තක් වෙන්නේ...
  19. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    තේරුණා තේරුණා බූරුවට වගේ... :lol::lol: දුක සතුටක් කරගන්න එකනේ කල යුත්තේ නේද? ඒ ගැන තර්ක නෑ මට. අනික මේක ඔයාගෙ කවිය දැකල ලියපු එකක් නෙවෙයි. මේක ලියපු කාඩ්බෝඩ් කෑල්ල ටිකක් පොඩි වෙලා තවම මගෙ සාක්කුවෙ තියෙනවා... ඔයාගෙ කවිය මට ආසන්නම හේතුව වුණා මේක අදම දාන්න. දුක හෑල්ලු කරන්නෙ නෑ මම. මුළු ජීවිතේම...
  20. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    අපි හැමෝම මල විකාර තමයි හිතන්නේ නම්.. මොකද ඒවනේ අද අපට වැඩිපුර මුණ ගැහෙන්නේ....

    No contents