1. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    මලීට මේ හිතුණ දේ මම මේ කවෙන් කියන්න යන දේ ඉක්මවා යෑමක්! ඒත් මේ අදහස වටිනවා මම මුලින් නිෂ්ප්රභා කලාට!:):) රැඩිකල් ආදරයකට පවතින්න තියෙන නොහැකියාව තමයි චාමින්ද රත්නසූරිය, කසුන් සහ නදීක හරහා කියන්නේ.. මට දැණෙන විධියට නදීකගෙ වේදිකාවෙ අසුනකට බර වෙලා සින්දුව තමයි මම හිතන ආදරයේ නියම ස්වරූපය. හැබැයි...
  2. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    ඔයාට මේක තේරුණේ නැත්නම් අල්ලලා හම ගහන්න ඕන. මම මේක දාන්න ආසන්නම හේතුවත් ඔයාගේ අර කාටදෝ ලියපු හයවෙනි එක තමයි.:) ඔයාට කඳුල ආතල් නම් කොල්ලගෙන් ඉල්ලගන්න සපත්තු. දුක කියන්නෙත් මිනිස්සුන්ට දැණෙන පසු කාලෙක සුන්දරව විඳින්න පුළුවන් හැඟීමක් තමයි. ඒත් උදේ නැගිට්ට වෙලේ ඉඳන් දුකමනේ අප්පා...:(:( ඔයාට මම...
  3. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    :lol::lol: හික්! හික්! ෂුවර්ද?
  4. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    කෙල්ලො නොබොන හින්ද තමයි මේ මල විකාර වල්බූත සේරම. කෙල්ලො බිව්වට මක් වෙනවද? :eek: ඕන නම් කොල්ලන්ට වඩා ටිකක් පිස්සු කෙලියි!:lol::lol:
  5. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    මම එහෙම්ම කියන්නෙ නෑ. එහෙම කියන එක ආදරවන්තයින්ට කරන අසාධාරණයක්. ඒත් බොහෝ දෙනා අමතක කරන දේවල් ගොඩක් තියෙනවා ආදරයෙදි. ඒ නිසාම එයාල දුක් විඳිනවා ඒකත් ආතල් කියල හිතාගෙන. ගොඩයාමක් නෑ. සදා දුකම තමයි.
  6. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    මම බලාපොරොත්තු වුණ එක දෙයක් ඉටු වෙලා. ඔයාට එක එක දේවල් හිතන්න අරමුණක් මම දීල ඔයාට! මම හිතන්නෙ හැම නිර්මාණකාරයෙක්ගෙම අරමුණ ඔහේ මල විකාර හිතන අයගෙ ඔළුවලට වඩාත් නිර්මාණාත්මක අරමුණක් දීමයි. ඔයා මේ අදහස ඔයාගෙ මනස තුල එහෙට මෙහෙට කරකවල හරි දේ අරන් තියෙනවා අන්තිමට! :):) හොටු සහ කබ කියන්නේ හැම වෙලේම...
  7. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    හික් ! හික් ! ඔයා කියපු එක හරියටම හරි නොවුණත් මාර ආතල් තමයි!:lol::lol: හැබැයි ආදරේ කරල කෙල වුණාම ලැබෙන අත්දැකීම්! කියල නිම කරන්න බෑ...:)
  8. freednbeing

    ~Sathayaya~

    මේ ගැන අපේ බෝමන්ගෙ මේකෙ අන්තිමටත් මම කියල තියෙනවා. හරියටම හරි මචන්! මිනිස්සු නිවැරදි විය යුතු සත්ත්ව කොටසක්. මොකද අද ලෝකයේ හැම සත්ත්ව කොටසකටම මිනිස් ක්රියාකාරකම් බලපානවා. හැබැයි කොයි තරම් නිවැරදි වුණත් වරදින්නත් පුළුවන්.
  9. freednbeing

    11 Wasara අතරින් පතර

    Thanks Macho... Gas wate natannath asada dannae:lol::lol: Hama atinma man dakshada manda.. Eth oya dewal keepayak puluwan laawata..:) Erangala elane kohomath neda?;) Dan nam adinna welawak nae. Aye adinna wenne wayasata yanakal hitiyoth Wishraama suwayen iddi tamai...:lol::lol...
  10. freednbeing

    11 Wasara අතරින් පතර

    Hik! Hik! Thanks A lot Macho... Matath aththatama daksha minissu gana kakkumak tiyenawa saha haki taram eyalawa dirimath karanawa. Eth Mama SIRA porak nam newei. Mama sira nam Bob Marley, Jesus, Buddha wage ayata kiyanne monawada?;) Me thread eka balanna. lagadi adapu keepayak tiyenawa...
  11. freednbeing

    Mage Ammai Taaththai

    Hay, It's so nice of you buddy... Thanks a lot.
  12. freednbeing

    Mage Ammai Taaththai

    Why keep a headache bro... Just remove it! Lot of ppl got this issue and had it removed. It's worth it!
  13. freednbeing

    Mage Ammai Taaththai

    අඩු තරමේ මේක කියවපු එකත් සිරා හොඳේ. හැම දරුවෙක්ටම අම්මයි තාත්තයි එහෙම තමයි. බොහොම ස්තූතියි!:):) බොහොම ස්තූතියි මචෝ.. අම්මයි තාත්තයි ගැන දැණෙන හැඟීමෙන් අල්පයක්වත් මේ කවියෙ නෑ.
  14. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    අද කවි කීපයක්ම හුරතල් වෙනවා කට්ටිය අතරේ. ඒ අතරින් මේක මොළය කොලොප්පන් කරගන්නයි.... මේක විසඳන්න උත්සාහ කරන්න. පැහැදිලි කිරීම එකපාර දුන්නොත් මේක නිකං අද ඇහෙන ගොඩක් සින්දු වගේ දියාරු වෙනවා.
  15. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    මොන පිස්සු කතාවක්ද මේ?:eek::eek: තොට තේරෙන් නැත්නම් අනික් අය ගැන කවර කතාද? :lol::lol: චර්මට මේ ගැන කියන්න කියනවා මම. බලමු එයා මොකද කියන්නේ කියලා...
  16. freednbeing

    ~Sathayaya~

    මම හිතන්නේ මේ දැක්ම හරිම නිවැරදියි....:) මේ දේ හැමෝම අතින් විය යුත්තක්! අදටත් මේ දේ කරන අය ඉන්නවා. ඒත් එයාලට පොදු අරමුණක් නෑ. තියෙන්නෙ පුද්ගලික උවමනාවල්. ඒ අය තමාට අවශ්ය විධියට අර්ථ දැක්වීම් වෙනස් කරගෙනයි ඉන්නේ කාලාන්තරයක් පුරා.. ඒ නිසා හිතුමතේ යන ගමනක් තමයි තියෙන්නේ. හික්! හැමෝම හිතන්...
  17. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak? මම මේක ලියල නම් සති දෙකක් විතර. එළකිරි වල තියෙන ආදර සංවාද සහ කවි එක්ක හැබෑ ජීවිතේ එදිනෙදා හමුවන පෙම්වතුන් බොහොමයක් ගැන හිතිල දවසක පුංචි කඩදාසි කෑල්ලක ලියවිලා මගේ සාක්කු අතර මාරු වෙමින් තැලී පොඩි වෙමින් තිබුණ මේක. ළඟදි දාන්න...
  18. freednbeing

    වික්ෂිප්ත වෙරළ

    මේ තියෙන්නේ ලෙසටම!:):) මේක ගැන විස්තර හදිසියේ කියන්න බෑ. මම සාගරීගෙ කවි වලින් දැකපු හොඳම එක තමයි දැනට! එළම එළ!
  19. freednbeing

    Kithsiri Jayasekara - Ameesha and Journey...

    නියමයි මචෝ... නියම හැදෑරීමක් ටමායිz! මම පසුව දෙන්නම් මේ ගැන එකක්.:lol:
  20. freednbeing

    300 movie + designer255 - Photoshop Time lapse painting - 300

    Macho.. Oya karana hama dema ela kiri kiyalaa amutuwen kiyanna ona naene... Eth Macho Repost karanna epa :lol::lol::lol: Me tiyenne Original Eka... http://www.elakiri.com/forum/showthread.php?t=96012

    No contents