1. freednbeing

    ..*..MANO KADHU..*..

    සෑම් ඇත්තටම උතුරු මැද පලාතෙද?
  2. freednbeing

    *-NOT..BnS or Iraj.... but Kasun ft Designer225 *

    Oyawa poddak wisanyojanaya kalaa ;) Kana dahasin newei oi. Hinawena adahasin tamai kiwwe.... Ko KITZO ahuwada hariyata?
  3. freednbeing

    Mage Ammai Taaththai

    ඒක ඇත්ත! මමත් මේ කවියට නම දාද්දි 'මගේ' කියල පාවිච්චි කලත් හරි නම් ඒක එහෙම වෙන්න බෑ. ඒත් කවියට මගේ අනන්ය අර්ථ ගේන්නයි එහෙම කලේ. ඔයා කියන එක නම් කවුරුත් හිතල බලන්න වටිනවා. අපිත් මවක් හෝ පියෙක් වෙනව නම් යම් දිනක, අපි අපේ දෙමව්පියො ගැන හිතන විධිය යම් දවසක අපටත් අදාලයි.
  4. freednbeing

    Mage Ammai Taaththai

    නියමයි හරා! සුබපැතුමට ස්තූතියි. ඔයා EK කවි ස්ටාර් නේද? ෂමා වෙන්න. කවි ස්ටාර් කෙනෙක්! හරි නම් මලී ඔයාව ප්රමෝට් කරන්න ඕන. එයානෙ ඔයාව තරුවක් කලේ... :lol::lol:
  5. freednbeing

    Mage Ammai Taaththai

    මම කිව්වා මචෝ අම්මට... අම්ම කිව්ව කට්ටියටම ස්තූති කරන්න කියලා! මගේ නම් දෙන්නම එහෙමයි. ඒ දෙන්නනෙ මාව හැදුවේ. ඔයාගෙ තාත්තත් එහෙම ඇති. සාමාන්යයෙන් තාත්තලා හැඟීම් තනිවම විඳින අයනේ...
  6. freednbeing

    *-NOT..BnS or Iraj.... but Kasun ft Designer225 *

    Me me ... ahinsaka maawa gaawaganna epa owata... oyage pissu wada nisa ona modayekta terenawane oya pissukochchiyak tamai kiyala...:lol::lol::lol:
  7. freednbeing

    Rohana Weerasinghe

    මේක අපේ කාර්යාලීය රසිකයන්ට නම් රෝහණ වීරසිංහගේ masterpiece එකක්. අපි පහුගිය දවසක මනෝකන්දක නැගපු වෙලාවකත් රෝහණට බැන්නා පලු යන්න. දැන් මේ වගේ දේවල් නොකරන හින්දා. සංගීත භාවිතය තනිකම ගැන මවන හැඟීම නම් උපරිමයි මේකෙ.
  8. freednbeing

    දේවානන්ද වෛද්යසේකර

    මම මේ තරම් මේක අදින්න ප්රමාද වුණේ මා සතුව අර මෝඩ ගතිය තවම තියෙන නිසයි! නියමයි නියමයි... දේවානන්ද වෛද්යසේකර මහත්මයගෙ හඬ අපේ සිංහල ගීතාවලියෙ unique. හරියට හරුන් ලන්ත්රා මහත්මයගෙ වගේ. මේ දෙන්නටම දැනටත් හොඳටම ගායනා කරන්න පුළුවන්. මම කතාවක් කියන්නම්. මට කලින් දවසක මේ හුය දැකපුගමන් මගේ තාත්තවයි...
  9. freednbeing

    කුමාරතුංග මුනිදාස

    මම මේක වතාවක් දවල් වරුවක දැක්කා... ඒත් දැන් තමයි අස්සෙ ඉඳන් ඇදල ගත්තේ.... නියමයි ජේ. මේ වගේ නිර්මාණකරුවො සහ චින්තකයො නිසයි අද ලංකාවෙ මෙහෙමවත් ගීත සාහිත්යයක් සහ සිංහලයක් තියෙන්නේ. ණයගැතියි අපි. මේ සින්දු තුන නම් අද මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්.. මම ආයෙත් ළමා කාලයට ගියා. මොකද මම පුංචි කාලෙ තමයි...
  10. freednbeing

    ..*..MANO KADHU..*..

    මේ, ඔයා මේව භාවිතා කරලද නැත්නම් වෛද්යවරයෙක් විධියට ඉගෙනගත්තු දැනුමින්ද මේ ටික කිව්වේ?:lol::lol:
  11. freednbeing

    ..*..MANO KADHU..*..

    මේව පබ්ලික් කතා කරන එක ගැන නම් මට මනාපයක් නෑ. මොකද අපේ මිනිස්සු ඇතුළට දාගන්නෙ අප්සැට් කොටසනේ. දෙපැත්ත කැපෙන කඩුවක් වගේ දෙයක් තමයි ඕක.
  12. freednbeing

    Rohana Weerasinghe

    17 Downloads until now! No comments still Is it that much bad for you to be silent without even saying it's boring? :lol::lol::lol:
  13. freednbeing

    Rohana Weerasinghe

    Hay Friendz! This is a song by the Great Rohana Weerasinghe. Feel it and don't be hesitated to talk about it! If you can't see the sinhala fonts, use the link in my signature to get sinhala unicode. මේක රෝහණ වීරසිංහගේ සින්දුවක්. මම හිතන්නෙ නෑ වැඩි දෙනෙක් අහල ඇති කියල. බලන්නකෝ... henda kare...
  14. freednbeing

    Mage Ammai Taaththai

    ගොඩක් ලස්සන කමෙන්ට් එකක්. හොඳට කවිය කියවල තියෙනවා. හැමෝම මගේ අම්මට සුභපතල වුණාට කවිය ගැන නම් ලොකු දෙයක් කිව්වෙ ඔයා. ගොඩක් ස්තූතියි! අනිත් අයගේ කමෙන්ට්ස් අප්සෙට් නෑ හොඳේ.... මම කිව්වෙ කට්ටියට කවිය අතමක වෙලාz!
  15. freednbeing

    Mage Ammai Taaththai

    Karanna amaru wunath e wage ayatath eka wage salakana samaajayak thamai api kaageth heenaya neda? Bohoma sthuthiy.. බොහොම ස්තූතියි මේ සුභ පැතුමට! ගොඩාක් ස්තූතියි මේ කිව්ව දේට. ඒ අම්මටත් මගේ සුභපැතුම් දෙන්න!
  16. freednbeing

    Mage Ammai Taaththai

    Hariyatama hari...:):)
  17. freednbeing

    Mage Ammai Taaththai

    ane ai e?... Sinhala typing igenaganna. Amaru nam nae tikak wela giyata...
  18. freednbeing

    Mage Ammai Taaththai

    හික් හික්... ඔව් අම්මට නම් අම්බානක් සතුටුයි මාව දැක්කම. ඇයි මාස ගානකට සැරයක්නේ මට ගෙදර යන්න වෙන්නේ... ඔයාට හිතුණ හරියටම හරි. මේ ලෝකෙ හැම දරුවෙක්ටම තමන්ගෙ දෙමව්පියො තමයි හොඳම අය නේද?
  19. freednbeing

    Mage Ammai Taaththai

    එළ එළ... මම කියන්නම්...!:):)
  20. freednbeing

    පිකාසෝ මැරිලා::death of picaso

    මේක සහ මලී මේ හුයේ මුලින්ම දාල තියෙන ඒව බැලුවම තේරෙන්නෙ පිස්සු වුණත් මලීත් අනිත් ගෑණු වගේම කට්ට වෙට්ට පිත්තල අම්මණ්ඩියෙක් කියලයි.:lol::lol: එයාට ආපු අදහස එලියට දාල තියෙන්නේ රවි හරහා. බැරි වෙලා හරි මගේ dll ෆයිල් එකක් මැකිල තිබිල මට මල පැනල බැන්න නම් ඒකත් අර දුප්පත් රවීටනේ වදින්නේ. අනික ගෑණු...

    No contents