මේක හරිම ආදරණීය නිර්මාණයක් ඒ වචනෙ මේකෙ නැති වුණාට. මේක මේ ගෑණු පිරිමි ආදරය හෝ අම්ම තාත්තට තියෙන ආදරය හෝ ගැන නෙවෙයි, සමස්ත ලෝකයේම සැලකිය යුතු දුප්පතුන් ගැන ලියවුණු එකක්. විප්ලවවාදී අදහසක්.
අද කාලෙ සෝමාලියාවෙ (හෝ ආසන්න රටක) දුප්පතුන් කන්නෙ පිටිත් එක්ක අනපු මැටි කියල පත්තරේ දැක්ක. ඒ අතරෙ ගොඩක්...