1. Brandy2020

    ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට භාරදීමට සාකච්ඡා

    වෙස් මුහුණු බැඳන් ආවත් අපි නැහැ රැවටෙන්නේ..... අතුරු පක්කු කියන්නෙත් අරුන්ගේම එවුන් තමයි. පිට කවරේ විතරයි වෙනස්.....
  2. Brandy2020

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    බලපන් මුගේ හයිය.... 4 දෙනෙක් ට උස්සගෙන යන්න බැරි වුණා
  3. Brandy2020

    Questions Software Engineer කෙනෙක්ගෙ 40න් පසු ජීවිතය 😢

    Mental stimulation එකක් කරන්න වෙලා..... හිරු එලිය,පස් සහ ගස් එක්ක වැඩකරන්න. immunity එක බහින්න ගනියි ඉස්සරහට.... Hb1Ac බලාගන්න
  4. Brandy2020

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    බොරදියේ මාළු බාන්න තරම් අපේ storage and legal system එක ශක්තිමත් ද? අන්තිමට transit බාන්න ගිහින්, අපට එන ඒවාත් ප්‍රමාද වෙලා රට ඇතුලේ බඩු හිඟයක් ඇති වෙන එක විතරයි වෙන්නේ. 🥁🥁🥁🥁🥁 වාහන තියෙන වා නම් Engine oil කෑන් දෙකක්, filter 2ක්‌ අරන් තියාගන්න.
  5. Brandy2020

    ඇමරිකාවට දරුනු ප්‍රහාරයක් ඉරානයෙන්

    අලි හුකයි, අපි තැලෙයි..... ඔන්න CSE Fucked,Oil prices will increase ...... what else?
  6. Brandy2020

    දෙවන හරස්වීදියේදී ඇල්ලූ පලස්තීන කතුන්...

    අද රෑට පොලිසියේ සුපිරි සද්ද එහෙම එහෙයි..... 😂
  7. Brandy2020

    go home ශම්මි...go home ශම්මි 🤣

    AKD කියලා පොරක් ආවා නේද, ජුක් විංජින අංචිම පැය කියලා
  8. Brandy2020

    උඹල තෙල් ගහ ගත්තද වාහන වලට?

    කාර් එකේ 20, බයික් එකේ 4, grass cutter එකට oil mix 2L තියෙනවා.
  9. Brandy2020

    අර්ජුන රණතුංග - මට දුන්නොත් අවුරුදු 2න් cricket හදනවා

    දේශපාලන නිසා අන්ත දුෂිතයෙක් වුණා. දැන් 1996 අර්ජුන නෙවේ ඉන්නේ.
  10. Brandy2020

    ගෝතයට ප්ලෑන් කරල හමන්නල තියෙන්නෙ

    ඔය මැච් එක පරදින්න එකඟ වුණා කියනවා. නමුත් gap එක ඔච්චර තියලා පැරදෙන්න නෙවේ plan එකේ තිබිලා තියෙන්නේ..... ඔය මැච් එක දිනුවා නම් පකිස්තානෙට තව match දෙකක් ලැබෙනවා. ඒ දෙක ලංකාවේ සෙල්ලම් කළා නම් රු. මි. 100 ක්‌ ලැබෙනවා SLC. එකට ICC එකෙන්.. දැන් ලොකු ගණනක්ශම්මියට යන්න ඇති. ඌ එව්වා රහසේ අනෙක්...
  11. Brandy2020

    සුනිල් ටී ස්ත්‍රී දූෂකයෙක් - රූමත් තරුණියක් සුනිල් ටී ට චෝදනා කරයි

    soniya disa කියලා කෝටිපති ගැහැනියක් සුද්ද කලෙත් මූම තමයි.
  12. Brandy2020

    සුනිල් ටී ස්ත්‍රී දූෂකයෙක් - රූමත් තරුණියක් සුනිල් ටී ට චෝදනා කරයි

    ඌ කෙල්ලෝ 5ක්‌ අරන් ඉස්සර club බහින්නේ. මාත් එක්ක set වුණා ලංකාවේ ලොකුම සීනී importer කෙනෙක්, ඌට බඩු supply කරන්නෙත් Sunil අයියා තමයි
  13. Brandy2020

    ජිංජි දුටු දසුන් එපිසෝඩ් එකසිය එක

    As(aha)naya Villa, කව්ද යකෝ මේ නම දාපු එකා.
  14. Brandy2020

    ලංකාවෙ නඩු

    ඉහල බිලක් දාන නාට්ටාමිලා ලොකු වැඩ්ඩෝ. නෙවේ, හැබැයි උන්ට පගාව දීලා ඕනේ දෙයක් කරගන්න පුළුවන් ඇතුලේ එවුන්ට.
  15. Brandy2020

    චාමර බඩා ලංකාවේ ජනාධිපති කරමු😁😁😁

    ගල් අඟුරු වලින් කකා ඉද්දී ගෑස් සිලින්ඩරේකින් කෑවා, හපෝ නූගත් චාමරගේ සහ උගත් අර්චුනා ගෙන් පුස්තකාලේ ආණ්ඩුව පුක්ෂණය වෙන හැටි.
  16. Brandy2020

    ඉඩමක් මිලදී ගන්න help!

    high way එක නිසා ඉඩම් ගණන් යන්නේ නැහැ..... දකුණේ highway එක හැදුන හින්දා, කොට්ටාවේ වගේ high demand එක නැතිවෙලා, දකුණේ විරුවෝ ඇවිල්ලා පැත්තකින් අල්ලාගෙන ආවේ.... නුවර කුරුණෑගල අනුරාධපුර එවුන් ඇවිත් මාලබේ, කඩවත, වත්තල විනාශ කලා. දැන් උන් තඩි ගෙවල් ගහන්නේ ගමේ, පත මිදුලකුත් එකක්. දුර බැහැර යද්දී...
  17. Brandy2020

    සුයිප් ටිකට් වල රටාවක් තියනවා

    ටිකට් වලට pay කළාට no එවන්නේ නැහැ. හිතපන්කෝ 100 කට ඕක කළා නම් දවසක අනියම් ලාබෙ..... pvt සමාගමක් handle කරන්නේ, complain දැම්මට වැඩක් නැහැ..... උන්ගේ ඇතුලේ email වලින් එළියේ සමාගමට email copy කරලා දානවා විතරයි
  18. Brandy2020

    පොල් ඉඩම්

    පොඩි ඉඩම් කීපයක් තියෙනවා. වියදම් කරන්න ඕනේ.... යටි වගාවලින් ආදායම් ගන්න පුළුවන්. පොල් නම් රිලව්, ඉත්තෑවෝ, හම්බාවෝ, දඬු ලේන්නු, සුදු මකුණා, පොල් කුරුමිණියන්ට දීලා තියෙන්නේ.ඉස්සර තාත්තා යි මායි, land master එකක් පුරවල පොල් ගෙනාව purchase 60කින්. ඉස්සර වත්ත පුරාම උල් දිය දාලා. දැන් පස...

    No contents