1. mensoft2003

    කියාදෙන යටත් නැති , විශ්වාසයක් නැති විශ්ව&#353

    Y = යොහාන් 2 = දෙලොවටම නැති K = කලකනියෙක් :P
  2. mensoft2003

    කියාදෙන යටත් නැති , විශ්වාසයක් නැති විශ්ව&#353

    කියාදෙන යටත් නැති , විශ්වාසයක් නැති විශ්ව&#353
  3. mensoft2003

    දළදා මැදුර බොදු පුදුම හතට

    දළදා මැදුර බොදු පුදුම හතට http://www.bbc.co.uk/iplayer/episode/b013y2mb/Seven_Wonders_of_the_Buddhist_World/
  4. mensoft2003

    ලොව විශිෂ්ට සම්මානය බෞද්ද ප්‍රජාවට !!!!

    who told you Buddha came to save human ? just like Jesus ?
  5. mensoft2003

    කතෝලික පල්ලියේ වැඩ කිඩ

    එත් තෝ වගේම මයිල් හැලිච තවත් එක්තරා මානසික රෝගියෙක්. :lol::lol::lol:
  6. mensoft2003

    කතෝලික පල්ලියේ වැඩ කිඩ

    කව්ද දැන් උඹට කිව්වේ දෙවියෙකු නැහැ කියල ? කොයි දහමේද කියල වැඩක් වෙන්නේ නැහැ බුරුවො . කගේ ආගමේ උනත් මෝඩයා මෝඩයමයි . නැතුව ඉතින් උට මහා රජුරුවෝ කියන්න කියලද උඹ කියන්නේ . තමුසෙත් එක්කෝ ඔය ගෙවල් ගැනේ යන බයිබල් කාරයෙක්ට රැවටුන තවත් මානසික රෝගියෙක් . අපිට වැඩක් නැහැ අගම මොකක්ද කියන එක . තමුසේ වගේම...
  7. mensoft2003

    කතෝලික පල්ලියේ වැඩ කිඩ

    උඹ කවුරු උනත් කමක් නැහැ . එක බුරුවෙක් තප්පු ලැවට උඹ මේවගේ දේවල් කරන්න යන්න එපා. මේක ජේසුගේ වරදක් නෙමෙයි . පල්ලි වල ඉන්න හොරු මුන්ට කියල දීල තියන හැටි . මේ මෝඩයන්ගේ තියන ගොන් කමට ඒවා පිළිගන්න එක ජේසුගේ වරදක් නෙවෙයි .
  8. mensoft2003

    කතෝලික පල්ලියේ වැඩ කිඩ

    කතෝලික පල්ලිය කියන්නේ එහෙම්පිටින්ම බිස්නේස් එකක් . ඔකේ ඉන්නේ තනිකර ලෝගු පොරව ගත්තු හොරු ටිකක් . දෙවියන් වහන්සේගේ නමෙන් උන්ගේ බද වැඩ ගන්නා ජරා යක්කු ටිකක් . ඕකුන් ඔයවගේ කරන බව දන්නා නිසා තමයි ජේසු උනත් ඔය කාලකන්නි මුනිස්සු ලගට නෑවිත් ගවලෙනක උපන්නේ.
  9. mensoft2003

    Sinhalayani

  10. mensoft2003

    වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

    මම ගොඩක්ම පුංචි දවස්වල ඔය මාර්ගයේ තියන බොහොමයක් තැන වලට ගිහිල්ල තියනවා. හැබැයි වැඩිහිටියෝ කිව්වේ ඉස්සර මෙතනින් කොච්චි ගිහිල්ල තියනවා කියන එක විතරයි මට ඒහැටි ඒවගේ ගානක් නැති උනා. නමුත් මේ ත්‍රෙඩ් එක දකිනකන්ම මෙච්චර වටිනාකමක් ඒ ගැන දැනුනේ නැහැ. මචෝ උඹනම් දෙයියෙක් . කව්රුවත් නොකරන විදිහේ වැඩක් උඹ...
  11. mensoft2003

    Sinhalayani

    :shocked::shocked: ඔහොම හිතාගෙන ඉන්න නිසා තමයි මමත් ඔබත් ඔබගේ සර්වබලදරී දෙවියනුත් තාමත් සංසාරේ. බුදුහාමුදුරුවෝ කියල තියන විදිහට ලෝකය මොකක්ද කියල තේරෙනවනම් ඕකට ඉරවල් හතක් පයනකල් ඉන්න ඕනේ නැහැ . එළබෙන සැම මොහොතක් මොහොතක් පාසාම ඔය ලෝකය වෙනස් වෙනවා විනාශ වෙනවා .
  12. mensoft2003

    Sinhalayani

    When the heaven and earth both passes away . who's there to listen the words ? :P:P
  13. mensoft2003

    Sinhalayani

    ගිය පෝය දවසේ මවරල්ලේ බද්දිය හාමුදුරුවෝ අපුරු කතාවක් කිව්වා . "අපි මේ තරම් අගම ජාතිය රැකගන්න කියල කැගහන්නේ අනිත් ආගම් හෙළ දකින්නවත් සුළු ජාතිව පහත කරන්නවත් නෙමෙයි. සංසර ගමන කෙටි කරගන්න කියල ." :shocked::shocked: කියපු ගමන් මටත් පොඩ්ඩක් අව්ල් වගේ උනාට පැහැදිලි කරම තේරෙනවා මේ මොකක්ද කියල . :)...
  14. mensoft2003

    Sinhalayani

    එළුවෝ කියමනක් තියනවා හිරගෙදර කියන්නෙත් එක්තරා විශ්ව විද්‍යාලයක් කියල . ;)
  15. mensoft2003

    ලොව විශිෂ්ට සම්මානය බෞද්ද ප්‍රජාවට !!!!

    :D ප්‍රශ්නයක් අහල නැහැනේ ? කමක් නැහැ කියන්නකෝ බලන්න .
  16. mensoft2003

    ලොව විශිෂ්ට සම්මානය බෞද්ද ප්‍රජාවට !!!!

    මේ සම්මානේ වෙන ආගමකට ලැබුනොත් මොනවගේ තියෙයිද ?

    No contents