ලෙඩක් නෑ ලෙඩක් තියෙනවා මොකද වුණේ?
නවීන විද්‍යාව තවමත් දණ ගාමින් සිටිතැයි අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියෝ පැවසූහ. නවීන විද්‍යාව බඩගාමින් සිටින බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. එහෙත් අප නොදන්නා, නොහඳුනන විද්‍යාඥයන් හා විද්‍යාවක් කෙරෙහි බලාපොරොත්තු තබා ගෙන...