මොකද්ද මෙ පටිචිච සමුත්පාදය කියන්නේ?
අවිජ්ජා පචිචියා සංඛාරා, සංඛාර පචිචියා විඥානා, විඥාන පචිචියා නාමරැප, නාමරැප පචිචියා සළායතනා, සළායතන පචිචියා ඵස්සෝ, ඵස්ස පචිචියා වෙදනා, වෙදනා පචිචියා තණ්හා, තන්හා පචිචියා උපාදානා උපාදාන පචිචියා භව, භව පචිචියා ජාති, ජාති පචිචියා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ...