1. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොනව ද පොත්? 
  2. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පට්ටනේ. :D සුපිරි වැඩක් බන්. ගණන් එහෙම කොහොම ද ඉඩන්? 
  3. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    උඹ ගෙයක් හදන්න ද යන්නේ බන්? :D
  4. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පෙලෙන්ටියෙ බැහැල පීනනවද ? :P
  5. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මන් කැමති අය නන් කීප දෙනෙක් ඉන්නව :lol::lol: මට කැමති අය තමයි නැත්තේ :baffled::baffled:
  6. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    උඩින් උඹව අත ඇරියොත්, තටු ගැහුවම පියාඹගන්න පුලුවන් වෙයිද? :P:P
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    උඹල මෝහිනී ගැනද කතාකරන්නේ? :dull::dull:
  8. Nice_guy

    HELP-Emergency need help within 5 minutes.

    සමහර site වලට vpn ගියාම detect වෙනව මචන්. ඒක හන්ද වෙන්න ඇති.
  9. Nice_guy

    HELP-Emergency need help within 5 minutes.

    සල්ලි ගත්තනන් කරපන් ඉතින්. කාගෙවත් කෙනෙක්ගේ address දාලා අහිංසක මිනිස්සු ඕවට ගාවගන්න එපා. fake එකක් දාපන්. සල්ලි හොයනවනන් වෙනින් වැඩ තියෙන්නේ බන් ඕන තරන්. ආයිත් ඔහොම scene දාගන්න එපා.
  10. Nice_guy

    Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

    මෙහෙම ජෝක් දාන්න එපා යකූ :rofl::rofl::rofl:
  11. Nice_guy

    Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

    සාමාන්‍යයෙන් උන් නරක නෑ බන්. ඒත් ඉතින් පුද්ගලයගේ හැටියට තමයි
  12. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕක බලන්න. හිතන විදිහත් වෙනස් වෙයි. ;) Iy7NzjCmUf0
  13. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අන්න වැදගත් point එකක් :P
  14. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක හැබැයි දැන් අර ලොකුවට hall වලට ගිහින් film බලනවට වැඩිය fun :yes::yes:

    No contents