මේ article එකේ ඔක්කොම විස්තර තියෙනව Ramani Fernando එකෙන් යවනවනන්. https://www.yamu.lk/event/hair-donation-to-cancer-patients-with-ramani-fernando-salons නංගිලනන් එයාලගේ event එක එනකන් බලන් ඉන්න බැරි හන්ද US hair donate කරන එකකට යැව්ව. එයා තමයි address එක දන්නේ.
ඔව් :yes: මල් බබා දාපු එක අහල...