මගේ එළකිරි අතීතය..
මම මේ ත්‍රෙඩ් එක දාන්න ප්‍රධානම කරුණු දෙකක් තියෙනවා,
එකක් අදට මම මේ එළකිරියට එකතු වෙලා අදට අවුරුදු 3යි දින 8ක්
අනිත් දේ තමයි මේ මගේ 1000 වෙනි පෝස්ට් එක..
:yes::yes::yes::yes::yes::yes::yes:
ම්ම්ම්...
දැන් බලනවත් ඇති කට්ටිය මොකද මේ අවුරුදු 3ක් ගිහිනුත් පෝස්ට් 1000ක් විතරක්...