මචංලා. මගේ යාලුවෝ සෙට් එකක් බත් දන්සැලක් දෙනවා,. :) . මීගමුවේ.. :P
යාලුවෙක් මට මේ දැන් කෝල් කරල කියනවා දන්සැල වෙලාවට දාන්න හොඳ සිංදු ටිකක් සෙට් කරලා දෙන්න කියලා.. :frown::frown:
ඕකට ඉතින් මං ලඟ තියෙන ටෙක්නො සෙට් එක හරියන්නෙ නෑනේ! :rolleyes::rofl::rolleyes:
මේ වගේ වෙලාවකට ඉතිං මට මුලින්ම මතක්...