ඔය ලොකුයි කියන මන්පොරත්වය ගැන නම් ඉතින් කතා කරල වැඩක් නෑ.
කොහොම හරි ඇයි මෙච්චර ලොකුවට ඇන්දෙ? අපි ගැන වැඩියෙන් කතා කරන්න ඇති ද ඒ කාලෙ? නැත්නම් මේ වීඩියෝ එකේ වගේ ඉතුරු බාගෙ ගිලිල ද? එච්චර ඈතක් නොවෙන මාටින් වික්‍රමසිංහ ශූරීන්ගෙ ආච්චි මිරිස් වේලපු ගල නම් දැන් තියෙන්නෙ මුහුදෙ ගොඩක් ඈත ලු.
උඹ ඔය කියන 1500දි ඇඳපු සිතියමත් බලමුකො. මම දැකල නෑ.
http://serendib.btoptions.lk/article.php?issue=7&id=117#image-5
ඔන්න මැප්
මුහුදු ඛාදනේ සාමාන්‍ය සිද්දියක් ඔය විදියට ගියානන් අද ගාලු කොටුව තියෙන්න ඔනේ මුද මැද








