Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Air Ceylon
ඉස්සර ටිකට් එක නැති උනොත් ගිහින් සොරි තමයි. අද කාලේ වගේ E-Tickets තිබ්බේ නැහැ.
siripala
Post #67
Jan 26, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
:D:D:D මචන් එදවස් වල රට ඉඳල එනකොට එන කෙනාගේ අමුතු සුවදක් තියනවා නේද. ගීන බදුවලත්. බෑග් වලත්. පෑන් පන්සල් වල
siripala
Post #65
Jan 26, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
Patta :D
siripala
Post #64
Jan 26, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
siripala
Post #63
Jan 26, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
මේවා මතකයි නේද ?
siripala
Post #60
Jan 26, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
අඩේ සිරා ලස්සන මතකයන්. ඕව පරිස්සම් කරලා තියා ගනින්. ඕව සැහෙන වටිනවා .
siripala
Post #59
Jan 26, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
siripala
Post #57
Jan 26, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
ඔව් මචන් වජිරා මට හොදට මතකයි. දැන් ඉන්න රාශි පබා ගේ අම්ම නේද එකේ ඉන්නේ. මුවන් පැලැස්ස අපේ ආච්චි ඉස්සර අහනවා මතකයි.
siripala
Post #55
Jan 25, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
ගොඩක් උන්ට මේ ත්රෙඩ් එකෙන් පට්ට විදිහට රිදිලා. මගේ රේප් කපල. අනේ බන් රේප් කියන්නේ නිකන්ම නිකන් කොටු ටිකක් විතරයි. ඕනනම් රතු වෙන්නම කපපල්ලා. මොකෝ රේප් කපුවා කියල මම දාන පොස්ට් සහ මගේ මතය ප්රකාශ කිරීම වලක්වන්න බැහැනේ. මටත් එකෙක් දාල තිබ්බ නයි අරිනවා කියල. එක නිසා මම දැන් මගේ අල්මාරිය අවුස්සල...
siripala
Post #53
Jan 25, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
අනේ බන් ගණන් ගන්න එපා. උන්ට ඒකාලේ යන්න බැරි උන නේ. මොකද උන්ගේ අචිචිල සීයලා ඒ කාලේ හේන් කොටපු පොරවල් නේ.
siripala
Post #46
Jan 25, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
උබල ඉන්දියාවේදී මේ හෝටලේද නතර උනේ. Windamere Hotel Windamere Hotel, built in the 1930s, is a heritage hotel situated on Observatory Hill, in Darjeeling, India. Wikipedia Address: Observatory Hill, Darjeeling, West Bengal, 734101, India
siripala
Post #42
Jan 25, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
ඉස්සලම කියපන් ගොන්නුන්ව පත් කරන්නේ කවුද කියල. ඔතනයි ප්රධාන වැරැද්ද . උබ අහල නැද්ද මෝඩ ජනතාව බහුතරයක් වෙසෙන කල එම රටෙහි මෝඩ පාලකයන් පිරිසක් බිහිවෙන බව. ඇත්තටම අපේ මහා එකා ට කරන්න තිබ්බේ අපේ පවතින ගුවන් සේවය දුයුණු කරලා ප්රචාරණ කටයුතු ලොව වටා දියත් කරලා අපේ ශ්රී ලන්කන් ගුවන් සේවය උඩට ගන්න...
siripala
Post #40
Jan 25, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
අඩෝ උබ පට්ට වාසනාවන්තයෙක් නේ. උබ ලංකාවේ ගුවන්සේවා වල යුග තුනක් පසු කරපු සද්ධන්ත පුරුෂයෙක් නේ. ඒ කාලේ ගුවන් යානා ඇතුලේ සිගරට් පවා බොන්න පුළුවන් නේද
siripala
Post #38
Jan 25, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
ඔව් නමුත් ඒකාලේ gulf වල UN තිබ්බා
siripala
Post #36
Jan 25, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
ඒ කාලේ GPS නැතුව කොහොමද ගුවන් යානා පියාසර කලේ ?
siripala
Post #23
Jan 25, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
Miami - International USA - Florida, May 1979 yes Air Lanka එකට හෙල්ප් කල KLM ඒවගේම Air Ceylon එකට උදවු කලේ PAN AM
siripala
Post #21
Jan 25, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
උබ දන්නවද ඒ කාලේ අපේ එයාර් සිලෝන් ලෝකේ ගොඩක් රටවලට යනවා. ඇමරිකාව , එවකට පැවති සෝවියට් දේශය , යුරෝපය ඇතුලු විශාල රටවල් ප්රමාණයක ගිහින් තියනවා.
siripala
Post #17
Jan 25, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
මම 1989 දී කුවේට් ගියා Air Lanka එකේ. අපේ අම්ම ඒ දවස් වල UN එකේ වැඩ කලේ. පරණ ජෝර්ජ් බුෂ් ඉරාකෙට ගහපු කාලේ.
siripala
Post #13
Jan 25, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
siripala
Post #12
Jan 25, 2014
Forum:
ElaKiri Talk!
Air Ceylon
මම පොඩි කාලේ Air Lanka ගිහින් තියනවා. ඉතින් මට 60 පැනල නෑ නේ :lol::lol:
siripala
Post #3
Jan 25, 2014
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom