1. siripala

    Air Ceylon

    ඉස්සර ටිකට් එක නැති උනොත් ගිහින් සොරි තමයි. අද කාලේ වගේ E-Tickets තිබ්බේ නැහැ.
  2. siripala

    Air Ceylon

    :D:D:D මචන් එදවස් වල රට ඉඳල එනකොට එන කෙනාගේ අමුතු සුවදක් තියනවා නේද. ගීන බදුවලත්. බෑග් වලත්. පෑන් පන්සල් වල
  3. siripala

    Air Ceylon

    Patta :D
  4. siripala

    Air Ceylon

  5. siripala

    Air Ceylon

    මේවා මතකයි නේද ?
  6. siripala

    Air Ceylon

    අඩේ සිරා ලස්සන මතකයන්. ඕව පරිස්සම් කරලා තියා ගනින්. ඕව සැහෙන වටිනවා .
  7. siripala

    Air Ceylon

  8. siripala

    Air Ceylon

    ඔව් මචන් වජිරා මට හොදට මතකයි. දැන් ඉන්න රාශි පබා ගේ අම්ම නේද එකේ ඉන්නේ. මුවන් පැලැස්ස අපේ ආච්චි ඉස්සර අහනවා මතකයි.
  9. siripala

    Air Ceylon

    ගොඩක් උන්ට මේ ත්‍රෙඩ් එකෙන් පට්ට විදිහට රිදිලා. මගේ රේප් කපල. අනේ බන් රේප් කියන්නේ නිකන්ම නිකන් කොටු ටිකක් විතරයි. ඕනනම් රතු වෙන්නම කපපල්ලා. මොකෝ රේප් කපුවා කියල මම දාන පොස්ට් සහ මගේ මතය ප්‍රකාශ කිරීම වලක්වන්න බැහැනේ. මටත් එකෙක් දාල තිබ්බ නයි අරිනවා කියල. එක නිසා මම දැන් මගේ අල්මාරිය අවුස්සල...
  10. siripala

    Air Ceylon

    අනේ බන් ගණන් ගන්න එපා. උන්ට ඒකාලේ යන්න බැරි උන නේ. මොකද උන්ගේ අචිචිල සීයලා ඒ කාලේ හේන් කොටපු පොරවල් නේ.
  11. siripala

    Air Ceylon

    උබල ඉන්දියාවේදී මේ හෝටලේද නතර උනේ. Windamere Hotel Windamere Hotel, built in the 1930s, is a heritage hotel situated on Observatory Hill, in Darjeeling, India. Wikipedia Address: Observatory Hill, Darjeeling, West Bengal, 734101, India
  12. siripala

    Air Ceylon

    ඉස්සලම කියපන් ගොන්නුන්ව පත් කරන්නේ කවුද කියල. ඔතනයි ප්‍රධාන වැරැද්ද . උබ අහල නැද්ද මෝඩ ජනතාව බහුතරයක් වෙසෙන කල එම රටෙහි මෝඩ පාලකයන් පිරිසක් බිහිවෙන බව. ඇත්තටම අපේ මහා එකා ට කරන්න තිබ්බේ අපේ පවතින ගුවන් සේවය දුයුණු කරලා ප්‍රචාරණ කටයුතු ලොව වටා දියත් කරලා අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය උඩට ගන්න...
  13. siripala

    Air Ceylon

    අඩෝ උබ පට්ට වාසනාවන්තයෙක් නේ. උබ ලංකාවේ ගුවන්සේවා වල යුග තුනක් පසු කරපු සද්ධන්ත පුරුෂයෙක් නේ. ඒ කාලේ ගුවන් යානා ඇතුලේ සිගරට් පවා බොන්න පුළුවන් නේද
  14. siripala

    Air Ceylon

    ඔව් නමුත් ඒකාලේ gulf වල UN තිබ්බා
  15. siripala

    Air Ceylon

    ඒ කාලේ GPS නැතුව කොහොමද ගුවන් යානා පියාසර කලේ ?
  16. siripala

    Air Ceylon

    Miami - International USA - Florida, May 1979 yes Air Lanka එකට හෙල්ප් කල KLM ඒවගේම Air Ceylon එකට උදවු කලේ PAN AM
  17. siripala

    Air Ceylon

    උබ දන්නවද ඒ කාලේ අපේ එයාර් සිලෝන් ලෝකේ ගොඩක් රටවලට යනවා. ඇමරිකාව , එවකට පැවති සෝවියට් දේශය , යුරෝපය ඇතුලු විශාල රටවල් ප්‍රමාණයක ගිහින් තියනවා.
  18. siripala

    Air Ceylon

    මම 1989 දී කුවේට් ගියා Air Lanka එකේ. අපේ අම්ම ඒ දවස් වල UN එකේ වැඩ කලේ. පරණ ජෝර්ජ් බුෂ් ඉරාකෙට ගහපු කාලේ.
  19. siripala

    Air Ceylon

  20. siripala

    Air Ceylon

    මම පොඩි කාලේ Air Lanka ගිහින් තියනවා. ඉතින් මට 60 පැනල නෑ නේ :lol::lol:

    No contents