Air Ceylon

siripala

Member
Oct 10, 2006
2,869
442
0
උබල කවුරු හරි ඉන්නවද ආදී කාලේ Air Ceylon වල පියාසර කරපු අය ? අත්දැකීම් කොහොමද ? අඩුම තරමේ උබලගේ සියලවත් .

4racq.jpg
 
  • Like
Reactions: 07sanjeewakaru

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බොට පිස්සුද? එයාර් ලන්කා වල ගිය උනුත් දැන් 60 පැනලා ඇති.. අඩුම තරමේ එකෙක් හරි පොඩි කාලෙවත් ගියානම් එයාට දැන් 80ක් අනූවක් ඇති..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මම පොඩි කාලේ Air Lanka ගිහින් තියනවා. ඉතින් මට 60 පැනල නෑ නේ :lol::lol:

    මම නම් එයාර් ලන්කා ගිහින් නැ.. ඒ කාලේ ප්ලේන් එක නම් මතකයි.. යන්න හම්බ උනේ නැ. කොටින්ම රට යන එකක් හීනෙකවත් තිබුනෙ නැ..

    උබ හරි 1978 නම් ලාස්ට් ෆ්ලයි කලේ 60-70 උන් ඉන්න පුලුවන්..
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,300
    15,905
    113
    සිරි ලන්කන් නම් ගිහින් තිබේ..මෙලේ රහක් නැත.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මම 1989 දී කුවේට් ගියා Air Lanka එකේ. අපේ අම්ම ඒ දවස් වල UN එකේ වැඩ කලේ. පරණ ජෝර්ජ් බුෂ් ඉරාකෙට ගහපු කාලේ.

    මම නම් එයාර් ලන්කා ගිහින් නැ.. ඒ කාලේ ප්ලේන් එක නම් මතකයි.. යන්න හම්බ උනේ නැ. කොටින්ම රට යන එකක් හීනෙකවත් තිබුනෙ නැ..

    උබ හරි 1978 නම් ලාස්ට් ෆ්ලයි කලේ 60-70 උන් ඉන්න පුලුවන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1947 මචන්. හිටියේ UNP ආණ්ඩුව. පස්සේ 1978 JR ලොක්කගේ කාලේ එයාර් ලංකා උනා
    එල.. ඒ කාලේ එයාර් සිලොන් කියලා යාපනේ රත්මලානත් දුවලා තියනවා නේද බන් ඩොමෙස්ටික්?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබ දන්නවද ඒ කාලේ අපේ එයාර් සිලෝන් ලෝකේ ගොඩක් රටවලට යනවා. ඇමරිකාව , එවකට පැවති සෝවියට් දේශය , යුරෝපය ඇතුලු විශාල රටවල් ප්‍රමාණයක ගිහින් තියනවා.

    එල.. ඒ කාලේ එයාර් සිලොන් කියලා යාපනේ රත්මලානත් දුවලා තියනවා නේද බන් ඩොමෙස්ටික්?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උබ දන්නවද ඒ කාලේ අපේ එයාර් සිලෝන් ලෝකේ ගොඩක් රටවලට යනවා. ඇමරිකාව , එවකට පැවති සෝවියට් දේශය , යුරෝපය ඇතුලු විශාල රටවල් ප්‍රමාණයක ගිහින් තියනවා.

    ඒ රටවල් වලට දන්න විදියට ගියේ නෑ මචන්. ඔස්ට්‍රේලියාවට යුරෝපේ සමහර රටවල් වලට ගිහින් තියනවා. ගොඩක්ම අපේ එයාර් ලයින් එකට උදව් කරේ KLM ගුවන් සමාගම තමයි.

    එල.. ඒ කාලේ එයාර් සිලොන් කියලා යාපනේ රත්මලානත් දුවලා තියනවා නේද බන් ඩොමෙස්ටික්?

    ඔව්. යාපනේ, ත්‍රිකුණාමලේ, අම්පාර වගේ තැන් වලට ඩෝමේස්ටික් ගිහින් තියනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ රටවල් වලට දන්න විදියට ගියේ නෑ මචන්. ඔස්ට්‍රේලියාවට යුරෝපේ සමහර රටවල් වලට ගිහින් තියනවා. ගොඩක්ම අපේ එයාර් ලයින් එකට උදව් කරේ KLM ගුවන් සමාගම තමයි.

    ඔව්. යාපනේ, ත්‍රිකුණාමලේ, අම්පාර වගේ තැන් වලට ඩෝමේස්ටික් ගිහින් තියනවා
    එහෙම බලපුවහම ලන්කාවේ ගුවන් සේවය ඒ කාලේ දැනට වඩා ජනප්‍රිය වෙලා තියනවා නේ බන්..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මම 1989 දී කුවේට් ගියා Air Lanka එකේ. අපේ අම්ම ඒ දවස් වල UN එකේ වැඩ කලේ. පරණ ජෝර්ජ් බුෂ් ඉරාකෙට ගහපු කාලේ.

    yao-ming-pff.png