බයික්, ලෑන්ඩ් මාස්ටර් ඒකෙන් තනියම පදින්න පුළුවන්, L බෝඩ් ගහන්. ත්‍රීවිල්, සැහැල්ලු වාහන පදින්න ඕන ලයිසන් තියෙන එක්කෙනෙක් වාහනේ ඉද්දි. එයා නැතුව තනියම යන්න බෑ. L බෝඩ් එක අත්‍යාවශ්‍යයි. ඔය කරුණු සම්පූර්ණ නම් සාමාන්‍ය ලයිසන් එකට තියෙන පිලිගැනීම ටෙම්පරියට තිබේ.