කොටු දෙකක් වෙලා
ඉස්සර ඒලකිරියට අාවා මොකක් හරි බැලුවා ගියා.

කාලයක් යද්දි තෙරුනා සමහර දේවල් පෙන්නනේ නෑ ඒකට Account ඒකක් ඔන කියලා ඉතින් හදලා බැලුවා හාවා හද දකිනවා වගේ ඒන හින්දා පාස්වර්ඩි අමතකයි ඒ කාලේ.
05-15-2015 වෙනිදා හදපු ඒක තාම තියෙනවා. ලගත් වෙනකමි බමිප් ඒකක්වත් කෙටුවේ නෑ.
කට්ට්ය REP ඉල්ලනවා REP කපනවා කිවුවට මට මංඤං. මොකද මට ඒවා නෑනේ ඒ කාලේ.
ලගදි තමා තේරුනේ සීන් ඒක. මෙන්න දැං කොටු දෙකක් වෙලා.
තෑන්ක්ස් සේරටම.