ඒ කියන්නෙ අන් රයියලට 2015 - 2019 මොලේ තිබිල නැද්ද. :lol: ඒ කාලෙ කුක්ක වගේ මීක් කියන්නෙ නැතුව ඉඳල් දැන් කයිවාරු ගහල පලක් තියෙනවද. තක්කඩිකම තමයි.
පුතේ, අලුතෙන් තේරුනු සිරිසේන ජනාදිපතිතුමා 2015 ජනවාරි 09 රනිල් මහත්තයව අගමැති කරනව. මම දාපු හැන්සාඩ් එක අන් රයිය ජනවාරි 20 කරපු කතාවක්. ඒ කියන්නෙ අන්...