මිනිස්සුව පාලනය කරන කෙනෙක් තමයි ඕනෙ. සිංගප්පූරුව ගැන කයිවාරු ගහන අය දන්නෙ නෑ සිංගප්පූරුව ලී ක්වාන් ගොඩගත්තු විදිය. තද නීති නැතුව ලංකාව ගොඩගන්නව බොරු. ආමි එකේ කතා පට්ටපල් බොරු. ඒ මිනිස්සු බලන් ඉන්නෙ ගෝටා එනකන්. මේ ආණ්ඩුවෙන් අපේ ආරක්ෂක අංශ බිංදුවට දාල ඒ අයට තියෙන අභිමානයත් නැති කලා.