බෝතල් 20ක් ගෙනාව කලින්.. ඔක්කොම දුන්න.. හැම එකම ඩියුටිෆ්‍රීම ගේන්න ඕනෙ කියල නෑනේ.. මන් ඉන්න රටෙත් බඩු තියනව මගෙ ත්‍රියඩ් එකක් ඇති පරන බලපන්.. අනික මේවා දාන්නෙ ගන්න එකෙක්ට ඕනේ එකෙක්ට ගන්න.. බලෙන් ඇඟේ ගහන්නෙ නෑ.. ගන්න එකාට කොහෙන්ද ගත්තේ කියව පෲෆ් පෙන්නලම දෙන්නම්