Black Lable ( 1ltr )

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    බ්ලැක් ලේබල්

    1ltr x 2
    750 x 1
    500 x 1

    තියනව..
    ගන්න කැමති එකෙක් ඉන්නවනම් ඔෆර් එකක් ගහල ඉන්බොක්ස් දාපම්.. නුගෙගොඩ අවටනම් ගෙනත් දෙන්නම්!

    EE3B5E14-9295-432F-9738-2114F197E892.png
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    සීල් බෝතලයක් දියන් බොන්ඩ එක හුස්මට. අද බොන්ඩ ඕනි හොදට.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දෑන් හෑමතෑනම තියෙන්නේ පුරවපු බඩු බන්. දෑක්කානේ පහුගිය කාලේ අහුවෙච්ච සීන්. මීගමුව ලයින් එකේ බඩු තියෙනවා ඕන තරම්.
    ඔයිට වඩා හොදයි හොද ලෝකල් බෝතලයක් ගනින්.
     
    • Haha
    Reactions: Boralugoda01

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    pannapuwa kiya kiya wikunanne horen seal gahapuwa

    dakkane pahugiya tike

    lankawe nam ban kisima deyak wisshwasa karala ganna ba

    salli dilawath apita ona widiyata ganna na

    hadana product eka pattama cheap quality adu kule parayonta hadana ewane
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    pannapuwa kiya kiya wikunanne horen seal gahapuwa

    dakkane pahugiya tike

    lankawe nam ban kisima deyak wisshwasa karala ganna ba

    salli dilawath apita ona widiyata ganna na

    hadana product eka pattama cheap quality adu kule parayonta hadana ewane
    මම ගෙනාපුව බන්.. නිකන් මේ පුරවපුව ගගා හැමිනෙන්ඩ එපා මේකෙ.. එහෙම දෙන්ඩ ඔරිජිනල් එකවුන්ට් එකෙන් එන්නෙ නෑනේ.. මේකෙම එකෙක් කලිනුත් බෝතල් 10ක් ගත්ත මගෙන්.. අනික පුරවපුද නැද්ද කියන්න උඹල වගේ නොබන උන් දන්නව.. එහෙම බෝතල් දෙන්න අහේනියක් මට
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ගෙනාපුව බන්.. නිකන් මේ පුරවපුව ගගා හැමිනෙන්ඩ එපා මේකෙ.. එහෙම දෙන්ඩ ඔරිජිනල් එකවුන්ට් එකෙන් එන්නෙ නෑනේ.. මේකෙම එකෙක් කලිනුත් බෝතල් 10ක් ගත්ත මගෙන්.. අනික පුරවපුද නැද්ද කියන්න උඹල වගේ නොබන උන් දන්නව.. එහෙම බෝතල් දෙන්න අහේනියක් මට

    sama weyan ban gal bothaleta karapincha ittak dala gahana apita mona black labelda ? cigarette 1k gannawath salli na thora bidi gahanne me tike ban.

    news dakka ban ekay kiwwe, komada ban botal 10 gatte ? duty free eken 2L neda allowed max kollek kiwwe
     
    • Like
    Reactions: Boralugoda01

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    sama weyan ban gal bothaleta karapincha ittak dala gahana apita mona black labelda ? cigarette 1k gannawath salli na thora bidi gahanne me tike ban.

    news dakka ban ekay kiwwe, komada ban botal 10 gatte ? duty free eken 2L neda allowed max kollek ki

    බෝතල් 20ක් ගෙනාව කලින්.. ඔක්කොම දුන්න.. හැම එකම ඩියුටිෆ්‍රීම ගේන්න ඕනෙ කියල නෑනේ.. මන් ඉන්න රටෙත් බඩු තියනව මගෙ ත්‍රියඩ් එකක් ඇති පරන බලපන්.. අනික මේවා දාන්නෙ ගන්න එකෙක්ට ඕනේ එකෙක්ට ගන්න.. බලෙන් ඇඟේ ගහන්නෙ නෑ.. ගන්න එකාට කොහෙන්ද ගත්තේ කියව පෲෆ් පෙන්නලම දෙන්නම්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    හොර අරක්කු වලට සිංහලු බොරුවට රැවටිලා දහස් ගානක් දීලා ගන්නවා. ඔකේ ඇත්තටම තියෙන්නේ රුපියල් 1500 හේ VA බ්ලැක් එකයි එසන්ස් ටිකයි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,755
    13,295
    113
    මම ගෙනාපුව බන්.. නිකන් මේ පුරවපුව ගගා හැමිනෙන්ඩ එපා මේකෙ.. එහෙම දෙන්ඩ ඔරිජිනල් එකවුන්ට් එකෙන් එන්නෙ නෑනේ.. මේකෙම එකෙක් කලිනුත් බෝතල් 10ක් ගත්ත මගෙන්.. අනික පුරවපුද නැද්ද කියන්න උඹල වගේ නොබන උන් දන්නව.. එහෙම බෝතල් දෙන්න අහේනියක් මට
    Username does not check out ජරායකා :baffled:
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    බෝතල් 20ක් ගෙනාව කලින්.. ඔක්කොම දුන්න.. හැම එකම ඩියුටිෆ්‍රීම ගේන්න ඕනෙ කියල නෑනේ.. මන් ඉන්න රටෙත් බඩු තියනව මගෙ ත්‍රියඩ් එකක් ඇති පරන බලපන්.. අනික මේවා දාන්නෙ ගන්න එකෙක්ට ඕනේ එකෙක්ට ගන්න.. බලෙන් ඇඟේ ගහන්නෙ නෑ.. ගන්න එකාට කොහෙන්ද ගත්තේ කියව පෲෆ් පෙන්නලම දෙන්නම්
    පෘෆ් ඕනේ නෑ බන්.ජොනි වොකස් අතපත ගාල තියෙන කෙනා දන්නවා බඩු හරිද කියල.ළඟ හිටියනම් මම ගන්නවා.කුරිය කරන්න අමාරුද ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    price eka pm ekak dapan. bona eka quality eka danna eka gannawa. anith unta owa therum karana wachana aparade
    uba gattot mathth mudiyata poddak dala denawada machan
    okkoma kiyada?
    gattot matat denawada chuttak arasa balanna
    පෘෆ් ඕනේ නෑ බන්.ජොනි වොකස් අතපත ගාල තියෙන කෙනා දන්නවා බඩු හරිද කියල.ළඟ හිටියනම් මම ගන්නවා.කුරිය කරන්න අමාරුද ?

    athapatha gala oya gattot matat mudiyata poddak dala denawada yalu plz

    බෝතල් 20ක් ගෙනාව කලින්.. ඔක්කොම දුන්න.. හැම එකම ඩියුටිෆ්‍රීම ගේන්න ඕනෙ කියල නෑනේ.. මන් ඉන්න රටෙත් බඩු තියනව මගෙ ත්‍රියඩ් එකක් ඇති පරන බලපන්.. අනික මේවා දාන්නෙ ගන්න එකෙක්ට ඕනේ එකෙක්ට ගන්න.. බලෙන් ඇඟේ ගහන්නෙ නෑ.. ගන්න එකාට කොහෙන්ද ගත්තේ කියව පෲෆ් පෙන්නලම දෙන්නම්
    20 genawe komada ban check wenne nadda scan karaddi
    ------ Post added on Aug 25, 2021 at 4:15 PM
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    පෘෆ් ඕනේ නෑ බන්.ජොනි වොකස් අතපත ගාල තියෙන කෙනා දන්නවා බඩු හරිද කියල.ළඟ හිටියනම් මම ගන්නවා.කුරිය කරන්න අමාරුද ?
    අරක්කුනෙ බන්.. බැරි වෙයි නේ
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මට නර්ඩ් එකට එන්න කියල තියෙනවා ලබන 8වෙනිදා.එතකන් තිබ්බොත් අරගන්නම්.මට pm එකක් දාපන්.ගාන සාදරණව දීපං.