ඔවු මචන් අපිටම කරගන්න පුළුවන් ..මගේ 6 PLUS එක පෙරේදා ජෙල්බ්‍රෙක් කරා.. අලුත් ios 8.1 එකට... තවම 6 PLUS වලට updates එන ගමන්.. උබේ 5S නිසා අවුලක් නෑ.. ඊට පස්සේ ඕනේ මගුලක් කරගන්න පුළුවන්.. YOUTUBE එකේ පොඩ්ඩක් සර්ච් පාරක් දියං එච්චරයි..:yes:
තවම IOS වලට අලුත් නිසා තමයි ඔය අවුල.. හිර විලි අනං මනං...