ඔන්න ඉතිං මේ පාරත් අවුරුදු දෙකකට වරක් පැවත් වෙන Tokyo Motorcycle Show 2015 ප්‍රදර්ශනය 42 වැනි වතාවටත් මෙම මස 27,28,29 දිනයන්හි Tokyo International Exhibition Center එකේදී පැවැත් උනා..
පසුගිය වසර වලට වඩා මේ වසරේදී bikes accessories සහ parts වලට වැඩි අවදානයක් දීල තිබුනා..
ඉතින් මේ පාරත් එම ප්‍රදර්ශනයේ චායාරූප එළකිරියේ මිතුරන් එක්ක බෙදාගන්න හිතුවා..
පසුගිය වසර වලට වඩා මේ වසරේදී bikes accessories සහ parts වලට වැඩි අවදානයක් දීල තිබුනා..
ඉතින් මේ පාරත් එම ප්‍රදර්ශනයේ චායාරූප එළකිරියේ මිතුරන් එක්ක බෙදාගන්න හිතුවා..
( චායාරූප 300 පමණ තියන නිසා වරකට 30~40 දාන්න බලන්නම්.. අනිත් යටත් බලන්න BUMP එකක් හරි දාල යන්න ok )
පසුගිය Tokyo Motorcycle Show 2013 ප්‍රදර්ශනයේ චායාරුප මෙතැනින්
සහ
පසුගිය Tokyo Motor Show 2013 ප්‍රදර්ශනයේ චායාරුප මෙතැනින්

3+