මම 7.2 KW එකක් ගැහුව ලක්ස 9ක් ගියා - Everon Pvt.Ltd with Amex 60 month interest-free installment (total cost including leco charges)
6KW inverter - solis
400W jiන්ko panel - 18 nons
Leco
හොදට පායන දවසට යුනිට් 40ක් එනව.. දරුනු නියගයක් තමයි මගේ පරම පැතුම.
කඩෙන් බඩුගෙනල්ල තනියම හයි කර...