සිංහරාජේ මහා විනාශය !

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    අවවාදයයි -
    3% පාක්ශිකයන් හා විපක්ෂය ඇතුළු කඩේ ගිය මාධ්‍ය නාලිකාව ඇතුළු බොරු පරිසර හිතවතුන් මෙම වීඩීයෝව නැරඹීම ඉතාමත් අහිතකර බවත්, මෙය නැරඹීමෙන් පසු ඇතිවන මානසික සංකුල තා හා අතුරු ආබාධයන් සම්බන්දව -- ඉරාජ් -- මහතා මෙන්ම කිරියේ මෙම thread එක ආරම්භ කල මම කිසිදු වගකීමක් නොගන්නා බව කාරුණිකව දන්වා සිටිමු.
    **ස්තුතිය **
    එල කිරි එකේ ඉන්නෙ උබ වගේ පොන්නයොන්ට කඩේ යන මෝඩයො විතරක් නෙවෙයි... මෝඩයො taget කරල දානඑව උබගෙ facebook page එකේ දාපන්...
     
    • Like
    Reactions: Solo Rider

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    එල කිරි එකේ ඉන්නෙ උබ වගේ පොන්නයොන්ට කඩේ යන මෝඩයො විතරක් නෙවෙයි... මෝඩයො taget කරල දානඑව උබගෙ facebook page එකේ දාපන්...
    ඔන්න රට ගැන කැක්කුමක් තියෙන එකක් අවා. පලයන් මහත්තයෝ යන්න...

    5යි...

    අවවාදයයි -
    3% පාක්ශිකයන් හා විපක්ෂය ඇතුළු කඩේ ගිය මාධ්‍ය නාලිකාව ඇතුළු බොරු පරිසර හිතවතුන් මෙම වීඩීයෝව නැරඹීම ඉතාමත් අහිතකර බවත්, මෙය නැරඹීමෙන් පසු ඇතිවන මානසික සංකුල තා හා අතුරු ආබාධයන් සම්බන්දව -- ඉරාජ් -- මහතා මෙන්ම කිරියේ මෙම thread එක ආරම්භ කල මම කිසිදු වගකීමක් නොගන්නා බව කාරුණිකව දන්වා සිටිමු.
    **ස්තුතිය **
     
    • Like
    Reactions: Solo Rider

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    ඔන්න රට ගැන කැක්කුමක් තියෙන එකක් අවා. පලයන් මහත්තයෝ යන්න...
    දෙන එක ටිකක් ලොකු එකෙක්ට දියන්... උබගෙ ලමයෙක්ටහරි ජොබ් එකක් ගන්න..
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඒක තමයි අනිත් ප්‍රශ්නෙ. ඒ ළමයව මේ ප්‍රශ්නෙට ඇදල දැම්මෙ සිරස.
    සිරස කොහොමත් කරේ එදා ඉදන්ම ගුපියෙ චන්ද ටිකට කෙලින එක, මෙදා කෙල්ලෙක් ඇල්ලන් කරෙත් ඒකමයි පචම උනා විපක්ශෙ ලොල්ලො ටික
     
    • Like
    Reactions: Solo Rider

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    දෙන එක ටිකක් ලොකු එකෙක්ට දියන්... උබගෙ ලමයෙක්ටහරි ජොබ් එකක් ගන්න..
    කියපන්කො මහත්තයෝ ඔයාගේ හදවතේ නායකයා කවුද කියලා. වැඩේ ඉවරනේ. හොඳ නම් අපිත් චන්දෙ දෙන්නම්... 😂😂😂
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    පරිසර විනාශයක් රටේ වෙනවා.
    දශක ගණනාවක ඉදන් වෙනවා. මේ ආණ්ඩුවෙත් වෙනවා. ගිය ආන්ඩුවෙත් වුණා. ඊට කලින් ආණ්ඩුවලත් වුණා.
    හැබැයි මේ ටික කාලෙට ලොකු රැල්ලක් ආවා. ඒ රැල්ල ආවේ වර්තමාන ආණ්ඩුවෙන් පරිසරය විනාශ කරනවා කියලා.
    අවුරුදු ගාණක් නිදාගෙන හිටිය සමහර නිලධාරින් ඇහැරුනෙ මේ ටික කාලෙදි. සමහර මාධ්‍ය ආයතන වල වැඩි වැඩියෙන් ගුවන් කාලය වෙන් වෙන්න පටන් ගත්තේ මේ ටික කාලෙට.
    අනිවාර්‍යෙන්ම ඔය දේවල් පිටිපස්සේ ආණ්ඩු විරෝධි දේශපාලන පක්ෂ ඉන්නවා. හැබැයි ඒ රටට ආදරේට නෙවෙයි.
    ආණ්ඩු විරෝධි පක්ෂවලට අවශ්‍ය පරීසර විනාශය දඩමීමා කරගෙන බලයට එන්න.

    හැබැයි මේක මිනිස්සුන්ට හොද අවස්ථාවක්. ආණ්ඩු විරෝධි පක්ෂවලට බලල් අතක් වෙන්න නෙවෙයි, මේ ඇති වෙලා තියෙන රැල්ලෙන්ම පරිසර විනාශය අවම කරන්න. හැබැයි බොරු මඩ ප්‍රවෘතිවලින් මාධ්‍ය සංදර්ශනවලින් ඒක කරන්න බෑ.
    ඒකෙන් වෙන්නේ සැබෑවටම වෙන පරිසර විනාශයත් සැගවීම.
    REAL TRUTH..... (y) (y) (y) (y)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    account dekakin single thread eke thaniyama comment karana lollo , paw oi anatha pimpiyo
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    ඕය ඉඩමේ මුල්ම ෆොටෝ දාපු ත්‍රෙඩ් එකකදිත් අපි දෑක්කා වටේම තේ ඉඩම් තියෙනවා. මේ සිද්ධියේ වින්දිතයා ඔය ඉඩම අයිති මනුස්සයා. මිනිහා 2020 ඉඩම අරන් තියෙන්නේ. ඔප්පු චෙක් කරලා අරන් තියෙන්නේ. ගස් නෑති ඉඩමක් කියලා පෑහෑදිලිව පේනවා. ඉතින් මිනිහා හෝටලයක් හෑදුවා කියමු. ඒකේ වෑරෑද්ද මොකක්ද? මගේ ඉඩමකට ඔහොම එකෙක් කොක්කක් දෑම්මා නම් මම උගේ දත් ඈන්ද ගලවනවා. යකෝ තමන්ගේ සල්ලි වලින් ගත්ත ඉඩමේ ගෙයක් හදන්න බෑරි වෙන්න බොරු ප්‍රචාර යවන එවුන්ගේ අඩු කඩන්නේ නෑතුව පුලුවන්ද?

    මේ සිද්ධිය ගෑන විතරයි මේක අදාල. අනිත් කෑලෑ කෑපිලි වලට අපි විරුද්ධයි. මොකද මමත් ඔහොම සීන් එකකට මුහුණ දුන්නා. අපේ ඉඩමක කොස් ගස් තුනක් අපිට කපන්න ඕනේ වෙලා අපි හෙන ප්‍රශ්ණ වලට මුහුණ දුන්නා වටේ එවුන් පෙත්සම් ගහලා. අන්තිමට අපිට අරින්න ආපු ග්‍රාමෙටත් ඈරලා තමා පස්ස බෑලුවේ. යකෝ අපේ ඉඩමේ අපේ අම්මා තාත්තා වවපු ගස් කපන්න වටේ එවුන්ගෙන් අවසර ගන්න ඕනේද? කවදා හරි අපිට ප්‍රයෝජනයක් ගන්න බලන් වවපු ගස්. හොදම දේ එක ගහක් මෝරලා වෑඩි කිව්වා. ඊට කලින්ලු කපන්න තිබ්බේ.
    Kos gas nan permit nathuwa kapanna ba kohe unath.....ekko horen kapela adinne one...kawru hari tip keroth iwerai...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපි හිතමු සල්ලි තියෙන එකෙක්ගේ කියලා, ඒත් ඒ මිනිහා පට්ට අසරණ වෙනවා. මේ වීඩියෝ එක බෑලුවම පෑහෑදිලිවම පේනවා වෙලා තියෙන දේ. වටේටම තියෙන්නේ අක්කර ගණන් තේ වතු.. මේ වගේ දේවල් වලින් මිනිස්සු මාර විදිහට අසරණ වෙනවා

    othana thnikarama sirase game ekak giye anthimata une ara lamaya lankawatama joke ekak una eka witharai kohomath kela weddi kuruth na thani karama boru gahala boruwen witharak wada karana sirasa wage jarawakin oita wada deyak balaporothu wenna ba.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඒක තමයි බන් කියන්නේ. ඕක මේ වැලලෙන්න හදන ගොඩක් උන්ට තේරෙන්නේ නැහැ. අනිත් එක කාටවත් කියන්න බැහැ ඔය දේවල් පටන් ගත්තේ ගොටාබය ආවට පස්සේ කියලා. ඕව කාලයක් තිස්සේ කරන් ආපු දේවල්. එහෙමයි කියලා මේ රජයටත් බැහැ අත පිහදන් නිකන් ඉන්න. ඒ දේවල් වලට වෙනම inquiries යනවා. ඊයේ news බැලුවා නම් ගොටාබය කියපු දේ තේරෙන්න ඇති. එහෙම කියලා ඕක ආණ්ඩු විරෝදී රැල්ලක් කරන එක මහා තුප්පහි වැඩක්. අනිත් එක ඔය දේවල් අද කියලා හෙට නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි. ඔය මේකේ රඟන උන්ට ඔය ඕවගේ කිසි බරක් පතලක් තේරෙන්නේ නැහැ.
    උබ ලොජිකලි උත්තර දීලා තියෙනවා. ඔය ගොඩක් ඒවා ජේවීපි එකෙයි සමහර විට ආන්ඩුවෙම වැඩ වෙන්නත් පුලුවන්. බොරුවක් ලොකුවට ප්‍රචාරය කරල වයිරල් වෙනකල් ඉදල බොරු කියල ඔප්පු කරනව. කරපු ගමන් ඔක්කොම ශේප්. කැලෑ කපන එක පහුගිය ආන්ඩු හැම එකකම වුනා.හැබැයි මේක ගේද්දි මිනිස්සුන්ට ලොකු හෝප්ස් ටිකක් තිබ්බ. මම හොදටම දන්න එකක් තමා හන්තානේ යූන්පී එකෙක් දෙන ගේම. හිතපන් විපක්ශේ ඉන්න එකෙක් බය නැතුව ඕවා කරනවනන් අනික් උන් මොනවා නොකරයිද කියල.ගොඩක් තැන් වල ගස් අක්කර ගනන් කෙල වෙන ඒවත් නැතුවම නෙවෙයිසෑහෙන්න වෙනවා මේ අස්සෙ. මම නන් කියන්නේ විරෝධයක් එන එක හොදයි කියල. නැත්තන් ගනන් ගන්නේ නැතුව ඉන්නවා දැක්කේ නෑ වගෙ. බොරු කියන උනුත් ඇත්ත නැත්ත හොයල කූඩුවට දාල නඩු දැම්මනන් ලොකු දෙයක්.මේ කාලකන්නි බොරු හදල එක දෙක කරන එකෙන් වෙන්නේ ඇත්තටම කරන දේවල් හැංගිලා යන එක.

    ඒ අස්සේ මෙන්න මේ වගේ උනුත් ඉන්නවා. මොන පක්ශෙත් මේ වගෙ උන් නන් අඩු නැතුව ඉන්නව. මෙහෙම මානසිකත්වයක් තියෙන උන් එක්ක කොහොමද බන් මොන ආන්ඩුවක් වත් වැඩක් කරන්නේ

    1616364476213.png

    othana thnikarama sirase game ekak giye anthimata une ara lamaya lankawatama joke ekak una eka witharai kohomath kela weddi kuruth na thani karama boru gahala boruwen witharak wada karana sirasa wage jarawakin oita wada deyak balaporothu wenna ba.

    මේ සක්කිලි කරන වැඩ වලින් වෙන්නේ සිරාවට කපන ඒව ඔක්කොම යටයන එක. එකක් බොරු කියල ඔප්පු කරපු ගමන් මිනිස්සු ආයේ ගනන් ගන්නේ නෑ ඕකුන් කියන කිසි දෙයක්. එක අතකට ඕක ඔහොම වුන එකත් හොදයි.මට තියෙන ප්‍රශ්නේ මුන්ට ඇයි නඩු දාන්නේ නැත්තෙ කියල බොරු දානවට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    JVP එක වගේ පක්ෂ එක ඡන්දෙට මුළු රටම ගිනි තියන්න පුලුවන්නම් ඒත් කරනවා . JVP එකට පුදුම ඡන්ද පෙරේත කමක් තියෙන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    JVP එක වගේ පක්ෂ එක ඡන්දෙට මුළු රටම ගිනි තියන්න පුලුවන්නම් ඒත් කරනවා . JVP එකට පුදුම ඡන්ද පෙරේත කමක් තියෙන්නේ
    කොයි එකත් බලයට ලෝභයි චන්ද වලට කෑදරයි. ඔක්කොම සෙල්ලම් චන්ද බලාගෙන.. නමුත් ජේ වී පී එකේ එවුන්න ඉන්නේ බුදු වෙලා වගේ..එච්චරයි වෙනස. නෑත්නම් ඕකුන් ඔක්කොම එක වල්ලේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    කොයි එකත් බලයට ලෝභයි චන්ද වලට කෑදරයි. ඔක්කොම සෙල්ලම් චන්ද බලාගෙන.. නමුත් ජේ වී පී එකේ එවුන්න ඉන්නේ බුදු වෙලා වගේ..එච්චරයි වෙනස. නෑත්නම් ඕකුන් ඔක්කොම එක වල්ලේ
    ඒත් මෝඩ පුතා නො උණත් JVP එක වගේ මෝඩ විදියට හැසිරෙන්නේ නැහැ නුවර Highway සීන් එකේ උණත් මිනිහා වැඩිය ඕවර් ගියේ නැහැ . විපක්ෂයේ කාර්ය භාරය වෙන්න ඕනේ ආන්ඩුවේ වැරදි වැඩ විවේචනය කරන එක උණත් ආණ්ඩුව කරන හැම දේම විවේචනය කරන එක නෙවෙයි .

    JVP එක හදන්නේ ආන්ඩුවේ අවුරුදු 5 ම දේශපාලන කලබල ඇති කරලා රටේ සංවර්ධනය සහ ආර්ථික වර්ධන කඩා කප්පල් කරලා රට ආපස්සට අරන් ගිහිං ඊළග චන්දෙන් ආසන දෙකක් තුනක් වැඩි කර ගන්න . ලංකාවට කෙල උණත් කමක් නැහැ තමන්ගේ ආසන දෙකක් හරි වැඩි වෙනවා නම් .🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ඒත් මෝඩ පුතා නො උණත් JVP එක වගේ මෝඩ විදියට හැසිරෙන්නේ නැහැ නුවර Highway සීන් එකේ උණත් මිනිහා වැඩිය ඕවර් ගියේ නැහැ . විපක්ෂයේ කාර්ය භාරය වෙන්න ඕනේ ආන්ඩුවේ වැරදි වැඩ විවේචනය කරන එක උණත් ආණ්ඩුව කරන හැම දේම විවේචනය කරන එක නෙවෙයි .

    JVP එක හදන්නේ ආන්ඩුවේ අවුරුදු 5 ම දේශපාලන කලබල ඇති කරලා රටේ සංවර්ධනය සහ ආර්ථික වර්ධන කඩා කප්පල් කරලා රට ආපස්සට අරන් ගිහිං ඊළග චන්දෙන් ආසන දෙකක් තුනක් වැඩි කර ගන්න . ලංකාවට කෙල උණත් කමක් නැහැ තමන්ගේ ආසන දෙකක් හරි වැඩි වෙනවා නම් .🤣🤣
    උන්ගේ ආසන ආයේ වෑඩි වෙන්නේ නෑ. හාමුට කඩේ ගිහින් කෙලෝ ගත්තා. පරන යු ඈන් පී කාරයෝ ජන්මාන්තර වයිරයි ජේ වී පී කියන නමත් එක්ක. හෑමදාම කෑඩිලා ආවේ නිදහස් පක්ෂේ චන්ද තමා ජේ වී පී එකට. හාමු එක්ක ගියාට පස්සේ ඒකත් නෑති වුනා..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගෙදර වත්තෙ ගස් දෙක තුනක් තියන පොඩි කොටසක් තියනවා. ගේ අවට හැම එකාම ගස් කපලා ගෙවල් හැදුවා. මහා ගස් කැපුවේ. දැන් රස්නෙයි පළාතම.
    මුන් ගස් කපපු හින්දම මම තව පලතුරු ගස් දෙකක් හිටෙව්වා අවුරුදු 2කට කලින්. යකෝ හුස්ම ගන්නවත් ගහක් නෑනේ කියල. දැන් ඒ හරියේ එවුන් අහනවා ඕගොල්ලන්ගේ මේ කෑල්ල විකුනන්න බැරිද අරක මේක. දෙන්නෑ එක පරයෙකුට.
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබ ලොජිකලි උත්තර දීලා තියෙනවා. ඔය ගොඩක් ඒවා ජේවීපි එකෙයි සමහර විට ආන්ඩුවෙම වැඩ වෙන්නත් පුලුවන්. බොරුවක් ලොකුවට ප්‍රචාරය කරල වයිරල් වෙනකල් ඉදල බොරු කියල ඔප්පු කරනව. කරපු ගමන් ඔක්කොම ශේප්. කැලෑ කපන එක පහුගිය ආන්ඩු හැම එකකම වුනා.හැබැයි මේක ගේද්දි මිනිස්සුන්ට ලොකු හෝප්ස් ටිකක් තිබ්බ. මම හොදටම දන්න එකක් තමා හන්තානේ යූන්පී එකෙක් දෙන ගේම. හිතපන් විපක්ශේ ඉන්න එකෙක් බය නැතුව ඕවා කරනවනන් අනික් උන් මොනවා නොකරයිද කියල.ගොඩක් තැන් වල ගස් අක්කර ගනන් කෙල වෙන ඒවත් නැතුවම නෙවෙයිසෑහෙන්න වෙනවා මේ අස්සෙ. මම නන් කියන්නේ විරෝධයක් එන එක හොදයි කියල. නැත්තන් ගනන් ගන්නේ නැතුව ඉන්නවා දැක්කේ නෑ වගෙ. බොරු කියන උනුත් ඇත්ත නැත්ත හොයල කූඩුවට දාල නඩු දැම්මනන් ලොකු දෙයක්.මේ කාලකන්නි බොරු හදල එක දෙක කරන එකෙන් වෙන්නේ ඇත්තටම කරන දේවල් හැංගිලා යන එක.

    ඒ අස්සේ මෙන්න මේ වගේ උනුත් ඉන්නවා. මොන පක්ශෙත් මේ වගෙ උන් නන් අඩු නැතුව ඉන්නව. මෙහෙම මානසිකත්වයක් තියෙන උන් එක්ක කොහොමද බන් මොන ආන්ඩුවක් වත් වැඩක් කරන්නේ

    View attachment 117270

    මේ සක්කිලි කරන වැඩ වලින් වෙන්නේ සිරාවට කපන ඒව ඔක්කොම යටයන එක. එකක් බොරු කියල ඔප්පු කරපු ගමන් මිනිස්සු ආයේ ගනන් ගන්නේ නෑ ඕකුන් කියන කිසි දෙයක්. එක අතකට ඕක ඔහොම වුන එකත් හොදයි.මට තියෙන ප්‍රශ්නේ මුන්ට ඇයි නඩු දාන්නේ නැත්තෙ කියල බොරු දානවට

    ow bn eka thamai wenne kuruth ganan ganne na owa plan karala karana wage thamai ita passe kuruth pili ganne na ne okath ara kotiya awa awa kiyana kathawa wagema thamai.

    habai isarsanam wenama game ekak gahuwe unta langadima kela wei wage ehema unoth loku deyak jada media 3nen 1kak iwarai.
     
    • Like
    Reactions: lk-maare

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිංහරාජේ හෝටලේ වැඩ දැන් ඉවරද දන්නේ නෑ නේ ? 🤭