මචන්. මට පොඩි උදව්වක් ඕනෙ.
උබලට මතකද ඉස්සර ගෝටාබය රාජපක්ශ ජනාදිපති වෙලා ඉන්න කාලෙ කොන්ඩෙ සුදු වයසක මහාචාර්ය වරයෙක් හරි කවුරු හරි කෙනෙක් ජනාදිපති ඉස්සරහ කතාවක් කරනව. ඒකාලෙ contract කරපු විදිහ. පාරක් හරි පාලමක් හරි හදන්න රජයේ ආයතන වලින් දුන්න estimate ekai, පිටරට company වලින් දුන්න estimate එකයි...