1. D

    Nuclear war warning as india says it wil respond if pakistan attacks back

    ලන්කාවෙ අපිට radiation වලින් බේරෙන්න underground bunkers හදාන තමතමයි ජීවත් වෙන්න වෙන්නෙ මුන් දෙගොල්ල nuclear weapons වලින් ගහ ගත්තොත්
  2. D

    3M Tinted windscreen

    මේ video එකේ තියෙනව වගේ 100% UV, IR cut වෙන tinted එක ගැහුව අය ඉන්නවද මේකෙ ? පොලිසිය case දාන්නෙ නැද්ද windscreen එක tinted කරාම ?
  3. D

    Rain X or Water Repellent Sticker

    Which one is better ? කඩේකින් අහද්දි Rain X ගාන්න එපා කිව්ව වීදුරුව තුනී වෙනවලු කියල, Water Repellent Sticker එක අලවල කාලයක් ගිහින් ගැලෙව්වම side mirror එකේ fungi වගේ කලු පාට dot වගෙ පෙන්වලු. ඒක polish කරාට යන්නෙත් නෑ කිව්ව. අනික shutter එකේ අලවන sticker එක shutter එක අරිද්දි වහද්දි repellent...
  4. D

    Hyundai Santa Fe

    Hyundai santa fe පදින අය කවුද ඉන්නේ මේකෙ ? 2007 වගේ පරන models වල ගොඩ්ක් ලෙඩ එනවද ? 2600cc v6 petrol auto එකක් ගන්න කියල බැලුවෙ
  5. D

    Suzuki Fronx

    Better than a Toyota Raize ?
  6. D

    Volkswagen T-Cross

    ලන්කාවෙ Volkswagen T-Cross එක තියෙනවද ? Raise එකට වඩා එකේ ගොඩක් options තියෙනව නේද ? Spare parts එහෙම තියනවද ලන්කාවෙ ගන්න.
  7. D

    Kia Sonet or Toyota Raize

    Please explain
  8. D

    Kia vehicle prices

  9. D

    DFSK GLORY පදින අය කවුද

    වාහනේ ගුන දොස් මොනවද මචන් ලා. අද තාත්ත අදුරන sale එකකින් අහද්දි කිව්ව අලුත් වාහන වල උනත් පොඩි පොඩි ලෙඩ එනව කියල. වැඩිය drive කරන්නෙ නැත්තන් අවුලක් නෑ කියල කිව්වෙ. මේ වාහනේ ගැන දන්න කෙනෙක් පොඩි Advise එකක් දෙන්න please
  10. D

    මේකෙ ඉන්න Toyota Raize පදින අය කවුද

    4 ක් වගේ දාගෙන කදු පැතිවල යද්දි අද්දනව මදි ගතියක් තියෙනවද මචන්ලා ? 1000cc හන්ද
  11. D

    මේක මේ ගානට පාඩු ද ?

    Guys, මේ දෙකම 325000 ට පාඩුයි ද ? S24 ultra 512GB and a galaxy watch 6. Bought from australia
  12. D

    28න් පස්සේ TRCSL Approved නැති phones ගත්තෙ කවුද ?

    මම TRCSL එකට call කරලම ඇහුව මචන්ලා, උන් කියන්නෙ jan 28න් පස්සෙ TRCSL Register කරල නැති phones use කරන්න බෑ කියල. ඒත් shops වලින් අහද්දී උන් කියනව TRCSL registered නැති උනාට use කරන්න පුලුවන් කියල. TRCSL registered phone ekak ලක්ශයක් එක හමාරක් විතර වැඩි. Unregisterd phones වලට වඩා. මම බැලුවෙ...
  13. D

    මේ Washing Machine එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?

    Hitachi Front Loading Washing Machine BD-D1054HVOS - Inverter 10.5kg / Dry 7kg https://www.singersl.com/product/hitachi-front-loading-washing-machine-bd-d1054hvos-inverter-105kg-dry-7kg හොදයි ද ? හැම තිස්සෙම ලෙඩ එනවද ? තව හිතන් ඉන්නවා LG Front Loading Washing Machine එකක් ගන්න. LG Washing...
  14. D

    පොතේ ප්‍රශ්න තියෙන වාහනයක්

    Condition හොදටම තියෙන වාහනයක්. Market එකේ යන ගානට වඩා ගොඩක් අඩුවට ගන්න පුලුවන්. රෝස පාට පරණ පොතෙ තියෙන්නෙ duplicate book කියල, අලුත් පොතේ තියෙන්නෙ ( කහ පාට) orginal book කියල. මේකට කරන්න ඕනෙ මොකද්ද හරියට හදා ගන්නව නම්. ?
  15. D

    One plus phones use කරන්නෙ කවුද මේකේ. ?

    One plus 13 එකක් ම ගන්න කියල බැලුවෙ ? Use කරන අය පොඩ්ඩක් කියනවද කොහොමද phone එක කියල. ?
  16. D

    Tourism Industry කියන වචනෙ වත් හරියට දන්නෙ නැති කාලකන්නි

    මේ වගේ එවුටන්ට පොලිසියට action එකක් ගන්න බැරිද බන්.
  17. D

    වාහන ගේන්න දුන්නොත් Vitz 2019 එකක් මේ Price එකට ගන්න පුළුවන් වෙයි ද guys?

    Chat GPT වලින් price එක හැදුවේ, මේ ගානට එයි ද ? :confused2::confused2::confused2::confused2::confused::confused::confused: මේ link එකේ තියෙන්නේ ඒ ගාන calculate කරන්න ගත්ත වාහනේ. මේක auction එකේ විකිණිලා තියෙන්නේ 553 000 Japanese yen වලට http://aucjp.com/aj-jPzqqWlSu86aA.htm The price of a...
  18. D

    Foriegn workers ල ඩොලර් එවද්දි ලන්කාවට වාහන ගෙන්නන්න දෙනව නේද දැන් ?

    ඒකෙ procedure eka දන්න කෙනෙක් කියනවද ඒක වෙන විදිහ ? Minimum dollar කොච්චරක් එවන්න ඕනෙද ?
  19. D

    Roshan Ranasinghe ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවද ?

    Roshan Ranasinghe ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිකුත් කරලා තියෙනවද ? තියෙනව නම් download කරගන්න ලින්ක් එක දෙන්න.
  20. D

    පාස්කු කොමිසමේ වාර්තාව, Easter Sunday commission report Download help

    guys, පාස්කු කොමිසමේ වාර්තාව media එකට release කරලා තියෙනවද ? එක කියවපු අය ඉන්නවද ? ඒක අපිට download කරල කියවන්න පුළුවන් link එකක් තියේද ? bump ------ Post added on 1725981205 බම්ප් ------ Post added on 1726147814

    No contents