මට පෙර ගෙවුම් data sim එකක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. අත්දැකීම් තියෙන අය කියන්නකෝ බලන්න මොකද්ද හොඳ කියල. මම මේක දිනපතා පාවිච්චි කරන එකක් නැහැ. සතියකට දවස් 4ක් හරි අවශ්‍ය වෙලාවට හරි පාවිච්චි කරන්න තමයි ඕනේ.