අවුරුදු 70ක් තිස්සේ UNP, ශ්‍රී ලංකා උන් රටට කෙලෙව්වා මතක නැද්ද ? JVP උල්පන්දම් දුන්න මතක නැද්ද ?
පක්ෂ නෙමේ, පොඩ්ඩක් බලන්න ප්‍රතිපත්ති දිහා, පොඩ්ඩක් බලන්න වට පිටාවේ ඉන්න මිනිස්සු දිහා, පොඩ්ඩක් බලන්න ඒ මිනිස්සුන්ගේ උගත්කම, හැදියාව දිහා.
අපි ඇයි මේ එක පක්ෂයක් බදාගෙන ඉන්නේ. මේ දක්වා හිටපු හැම...