මහමැතිවරණයේදී ඔබගේ ජන්දය කාටද?

පාර්ලිමේන්තු මැ&

  • රනිල් සජිත් ප්‍රමුඛ UNP

    Votes: 31 13.9%
  • මහින්ද ප්‍රමුඛ පොහොට්ටුව + නිදහස් පක්ෂය

    Votes: 135 60.5%
  • අනුර ප්‍රමුඛ JVP

    Votes: 13 5.8%
  • රොහාන් පල්ලේවත්තගේ පක්ෂය

    Votes: 38 17.0%
  • රවූෆ් හකීම් ඇතුලු මුස්ලිම් කොන්ග්‍රසයට

    Votes: 0 0.0%
  • සුමන්තිරන් ප්‍රමුඛ TNA

    Votes: 6 2.7%

  • Total voters
    223

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    11295629_1602947219952776_2652870856104135073_n.jpg

    :lol::lol::lol:තමන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි හිටපු ඇමති සරත් ෆොන්සේකාට චෝදනා එල්ල වී ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මන්දිරයේදී විදෙස් මාධ්‍යවේදීන් අමතමිනි
    .:cool:
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    අවුරුදු ගානක් තිස්සේ ප්‍රධාන පක්ෂ දෙක සහ ඔවුන්ගේ අතකොළුවක් වෙච්චි JVP විතරද අපිට ඉන්නේ ? ඇයි අපිට බැරි, වෙන විකල්පයකට යන්න ? මට හිතෙනවා පල්ලෙවත්ත සහ නාගානන්ද ප්‍රමුඛ සංවිධානයට යම්කිසි දෙයක් රට වෙනුවෙන් කරන්න පුළුවන් කියල. මමත් පොහොට්ටුව උඩින් තියාගෙන හිටපු මනුස්සයෙක්. එත් මට දැන් හිතෙනවා රටක් දියුණු කරන්න පුළුවන් බලවේග කිහිපයක් නාගානන්ද සහ පල්ලෙවත්ත වටා එකතු වෙනවා කියල. මොකද හිතන්නේ ?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052

    උබට හිතෙනවද ඔය පල්ලෙවත්තල නාගානන්දල ඊලග්ට චන්දෙන් දිනයි කියල? ගමක මිනිස්සුන්ගෙන් අහල බලපන් කීයෙන් කී දෙනාද ඔය මිනිස්සු ගැන දන්නෙ කියල. අනික උන්ගෙ හරි ප්‍රතිපත්ති ගැනවත් කොහෙද කියල තියෙන්නෙ? (මම දැකල නෑ. එහෙම එකක් දාල තියනවනම් දාන්න අපිටත් බලන්න ) අනික බන් රටේ නය ගෙවන එක විතරක්ම නෙවේනෙ කරන්න තියෙන්නෙ. ඒ ඔක්කොම දේවල් ගැන කියවෙන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්. අනික මහින්දට තියන චන්ද ටික කැඩිල ගිහින් රනිල ආයෙත් ආන්ඩුව ගත්තොත් සොරිම තමයි. මොකද මම 2015 මහ චන්දෙදි unp දුන්නෙ එකට. උන් රටට කෙලපු කෙලිල්ලෙ හැටියට ආයෙත් උන්ට රට ගියොත් කොහොමට හිටීද? පලාත් පාලන චන්දෙදි පොහොට්ටුවට ගැහුව. මම නම් ඊලග පාරත් මහින්දට තමයි.මොකද වෙන චන්දෙ දෙන්න එකෙක් නෑ. මහින්ද ඇර.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට හිතෙනවද ඔය පල්ලෙවත්තල නාගානන්දල ඊලග්ට චන්දෙන් දිනයි කියල? ගමක මිනිස්සුන්ගෙන් අහල බලපන් කීයෙන් කී දෙනාද ඔය මිනිස්සු ගැන දන්නෙ කියල. අනික උන්ගෙ හරි ප්‍රතිපත්ති ගැනවත් කොහෙද කියල තියෙන්නෙ? (මම දැකල නෑ. එහෙම එකක් දාල තියනවනම් දාන්න අපිටත් බලන්න ) අනික බන් රටේ නය ගෙවන එක විතරක්ම නෙවේනෙ කරන්න තියෙන්නෙ. ඒ ඔක්කොම දේවල් ගැන කියවෙන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්. අනික මහින්දට තියන චන්ද ටික කැඩිල ගිහින් රනිල ආයෙත් ආන්ඩුව ගත්තොත් සොරිම තමයි. මොකද මම 2015 මහ චන්දෙදි unp දුන්නෙ එකට. උන් රටට කෙලපු කෙලිල්ලෙ හැටියට ආයෙත් උන්ට රට ගියොත් කොහොමට හිටීද? පලාත් පාලන චන්දෙදි පොහොට්ටුවට ගැහුව. මම නම් ඊලග පාරත් මහින්දට තමයි.

    ඕවට වාද කරන්ඩ කාල අපතේ යවන්ඩ එපා මචන්, ඔය කැමති කෙනෙක්ට නාගට බැරිනම් වත්තට හරි දීගන්ඩ කියපන්, ඔය රෙද්ද ගලෝගෙන පල්ලෙවත්තට දැන් කඩේ යන්නෙ ඔක්කොම ගූ ඇන් පී කාරයො ඔකුන් චන්දෙ දවසට අලියගෙ පස්ස පැත්තට ගහල ගෙදර එනව..පල්ලෙවත්ත ඔනෙ නම් මුලු රටින්ම චන්ද 5000ක් ගනී එච්චරතමා..
     
    • Like
    Reactions: $Gangster$

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබට හිතෙනවද ඔය පල්ලෙවත්තල නාගානන්දල ඊලග්ට චන්දෙන් දිනයි කියල? ගමක මිනිස්සුන්ගෙන් අහල බලපන් කීයෙන් කී දෙනාද ඔය මිනිස්සු ගැන දන්නෙ කියල. අනික උන්ගෙ හරි ප්‍රතිපත්ති ගැනවත් කොහෙද කියල තියෙන්නෙ? (මම දැකල නෑ. එහෙම එකක් දාල තියනවනම් දාන්න අපිටත් බලන්න ) අනික බන් රටේ නය ගෙවන එක විතරක්ම නෙවේනෙ කරන්න තියෙන්නෙ. ඒ ඔක්කොම දේවල් ගැන කියවෙන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්. අනික මහින්දට තියන චන්ද ටික කැඩිල ගිහින් රනිල ආයෙත් ආන්ඩුව ගත්තොත් සොරිම තමයි. මොකද මම 2015 මහ චන්දෙදි unp දුන්නෙ එකට. උන් රටට කෙලපු කෙලිල්ලෙ හැටියට ආයෙත් උන්ට රට ගියොත් කොහොමට හිටීද? පලාත් පාලන චන්දෙදි පොහොට්ටුවට ගැහුව. මම නම් ඊලග පාරත් මහින්දට තමයි.මොකද වෙන චන්දෙ දෙන්න එකෙක් නෑ. මහින්ද ඇර.

    සිරාවට බන් මාත් 2015 වික්කාමසිංහ විශ්වාස කරලා චන්දෙ දුන්න යහපාලනෙට. ඒ කාලකන්නි නපුංසකය අවරුදු 3ක් යනකොට රට නැති බංගස්තාන කරලා දැම්ම. ආයිත් නම් ජීවිතේට ගූ එන් පි බල්ලොන්ට එක චන්දයක් දෙන්නේ නෑ. රට හදන්න කියාගෙන අහසින් පාත් වෙන රූකඩ වලට දෙන්නෙත් නෑ. :angry:
     
    • Like
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕවට වාද කරන්ඩ කාල අපතේ යවන්ඩ එපා මචන්, ඔය කැමති කෙනෙක්ට නාගට බැරිනම් වත්තට හරි දීගන්ඩ කියපන්, ඔය රෙද්ද ගලෝගෙන පල්ලෙවත්තට දැන් කඩේ යන්නෙ ඔක්කොම ගූ ඇන් පී කාරයො ඔකුන් චන්දෙ දවසට අලියගෙ පස්ස පැත්තට ගහල ගෙදර එනව..පල්ලෙවත්ත ඔනෙ නම් මුලු රටින්ම චන්ද 5000ක් ගනී එච්චරතමා..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    ඕවට වාද කරන්ඩ කාල අපතේ යවන්ඩ එපා මචන්, ඔය කැමති කෙනෙක්ට නාගට බැරිනම් වත්තට හරි දීගන්ඩ කියපන්, ඔය රෙද්ද ගලෝගෙන පල්ලෙවත්තට දැන් කඩේ යන්නෙ ඔක්කොම ගූ ඇන් පී කාරයො ඔකුන් චන්දෙ දවසට අලියගෙ පස්ස පැත්තට ගහල ගෙදර එනව..පල්ලෙවත්ත ඔනෙ නම් මුලු රටින්ම චන්ද 5000ක් ගනී එච්චරතමා..

    aith enne parana buwala tika tamai

    apith kohoma hari pohottuwen chande illlala goda yane one
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    අවුරුදු 70ක් තිස්සේ UNP, ශ්‍රී ලංකා උන් රටට කෙලෙව්වා මතක නැද්ද ? JVP උල්පන්දම් දුන්න මතක නැද්ද ?

    පක්ෂ නෙමේ, පොඩ්ඩක් බලන්න ප්‍රතිපත්ති දිහා, පොඩ්ඩක් බලන්න වට පිටාවේ ඉන්න මිනිස්සු දිහා, පොඩ්ඩක් බලන්න ඒ මිනිස්සුන්ගේ උගත්කම, හැදියාව දිහා.

    අපි ඇයි මේ එක පක්ෂයක් බදාගෙන ඉන්නේ. මේ දක්වා හිටපු හැම නායකයෙක්ම අඩු වැඩියෙන් හොරකම් කරපු අය. ආයේ උන්ට තැනක් දෙනවද ?