IT කරන කට්ටියට විරුද්දව තියෙන ලොකුම complaint එක තමයි මුන්ව පුටුවෙන් නැගිට්ටවා ගන්න බැරුව මොන විරෝදතාද කියන එක.. මේ වනවිට අනෙකුත් වෘතිකයින් ETCA විරෝදයට සහය පලකලත්, මෙයට අවම දායකත්වය දෙන්නේ IT field එකේම උදවිය. කළු බදාදා ව්‍යාපාරය කිරීමේ එක අරමුණක් තමයි IT field එකේ ඉන්න කට්ටිය එකමුතු කිරීම. ඒ...