***මම මිනිහෙක්ව මරනවා මගේ චේතනාව මේ මිනිහා නිසා මැරෙන්න ඉන්න ජීවිත දහස් ගනනක් බේරගන්න නම් මට පවක් සිද්ද වෙන්නේ නෑ..
මේක නං වැරදි අර්ථ කතනයක්. කවර හේතුවක් නිසාවත් ප්‍රාණඝාතය කරන්නේ නම් අකුසලය අනිවාර්යෙන් සිදුවෙනවා.
නමුත් බලවත් කුසලයක් නිසා .
අහෝසි වෙන්න පුළුවන්, හෝ සම්පූරණ විපාක නොදී තියෙන්න...