Student Visa වලට Japan ගිය අය එන්න
මචන් ලා දැන් ජපන් ස්කොලෙ ..මොනවද උගන්වන්නෙ. උන් උගන්වන්නෙ ජපන් වලින්ද. එ ස්කොලෙ තව ලන්කාවෙ උන් ඉන්නවාද ...නොන්ඩි එහෙම වෙන්න වෙන එකක් නෑනෙ..
ඒ ස්කොලෙ Exam එහෙමත් තියෙනවා ද. ජපන් කෙල්ලො , කොල්ලො ..එහෙමත් ඉන්නවාද..
ස්කොලෙ විස්තර තමයි මට දැනගන්න ඔනෙ..
තව එකක්...