MBA,Phd , BSc/Msc කියන්නේ මොනවද ?
කට්ටියගෙන් පොඩි දෙයක් තියෙනවා දැන ගන්න ..පුලුවන්නම් හෙල්ප් කරන්න :)
මේකයි .. Government University එකෙන් දෙන degree එකට කියන්නේ BSc/Msc කියලද ?
එතකොට Postgraduate Diploma,,MBA,Phd , mbbs. කියන්නේ මොනවද ?
ඒවා කොච්චර කාලයක් කරන්න ඕනෙද ..ඒවා කරන්න සුදුසුකම්...