A/L හෙල්ප් එකක් ඕනේ .......//
මචන්ලා මම මේ A/L කරන්නේ අවුරුදු ගානකට පස්සේ ..මම දැන් A/L කරන වයසක නෙවේ ඉන්නේ ..මම A/L කොමස් වලින් කරන්න හැදුවේ ..කොමස් වල තියෙන B.S , ECON අවුලක් නැ ,, accounting තමයි අවුල , ඒ නිසා මම accounting අයින් කරලා , වෙන විෂයක් කරන්න බැලුවේ ,,මට accounting වෙනුවට කරන්න...