මම ඔහොම වෙලාවට ලොරි බස් වලට ඉඩ දෙන්නේ වමට signal දාලා, ඉස්සර කරන කොට "කික්' කික්" කියලා හොර්න් එකකුත් ගහලා අරූව පෙන්වනවා..
අරුන් "පෑආආආ න්" කියලා වද්දාගෙන නොවීගෙන වගේ යන්නේ ඔය වගේ ලොන්ත යන්.... ඊට පස්සේ මම යනවා කෝචෝක් හොර්න් එකක් ගහලා "චුක් චුක් චුඋක්...."
බැනගන්න යන එක ඉතා අවදානම්. මොකද පොඩි...