MBA එක සම්පුර්ණ කරගත්ත. හොයපු ඔක්කොම ඉවර කරගත්ත. ණය නොවී ඉන්නවා. 2025 ලොකු ගේමක් ගහපු අවුරුද්දක් job එකේ නම්.... interview කිහිපයකට ගියා.
කරන්න හිටපු plan ඔක්කොටම අනුරයා ඇරිය, දැන් වෙනත් දේවල් ටිකක් බලනවා. චීනේ යනවා next year business line වගයක් බලාගෙන යනවා.
2026 නරක අවුරුද්දක් මාස් පඩි...