1. freednbeing

    පිකාසෝ මැරිලා::death of picaso

    මොකක්ද ඒකට හේතුව? මගදි විෂයයන් වෙනස් කරන්න වුණාද?:eek::eek::lol::lol:
  2. freednbeing

    පිකාසෝ මැරිලා::death of picaso

    පික්සුද? මම යන්නෙ නිමක් නැති ඉම පේන අවකාශයේ තියෙන පාරක. ඒක නිම් නැති තරම් පුළුල්. පටු නෑ.:)
  3. freednbeing

    පිකාසෝ මැරිලා::death of picaso

    මේක උත්කෘෂ්ඨ නිර්මාණයක් වෙන්නෙ මගේ නිර්මාණ පසුබිමේ තියෙන නිසාම නෙවෙයි ;);):lol: මේක තවත් දේශපාලනික අදහසක් රවිගේ being innocent............. වගේම. පිස්සු කෝච්චියේ අදහසක් රවිගෙ වදන් සහ සැකැස්මත් එක්ක නියමෙටම ගැලපිලා... ඒ කියන්නේ මේක තුන්කොන් කවියක්.. හික් හික්...:lol::lol: මේක අසිත කිව්ව වගේ...
  4. freednbeing

    පිකාසෝ මැරිලා::death of picaso

    එළ එළ! මට මාර හැපි :):):)
  5. freednbeing

    මගේ කවිය

    ඔයාටත් එහෙමයි මේ කවිය දුන්නට... මට හිටවන්න දෙයක් නෑ මේකෙ කට්ටියම හිටගෙනම හිටවනවා:lol:
  6. freednbeing

    ..*..MANO KADHU..*..

    විවිධ සින්දු අහද්දි දැණෙන හැඟීම් වල වෙනස වගේ තමයි මේව අතර වෙනසත් නේද සම්පත්? වදින්නෙ විවිධ තැන් වලට:lol::lol::lol:
  7. freednbeing

    ..*..MANO KADHU..*..

    මලේ මල!:lol::lol: ගංජා හෙවත් කන්සා හෙළ වෙදකමේ ඉහලින්ම සැලකුම් ලබන සහ වැඩට ගන්න ඔසුවක්. ඒක ඔය ගොඩක් ලොකු මනෝ කඳු හදපු සහ ඒව සමාජගත කරපු අතීත උත්තමයන් පවා භාවිතා කල බව බුද්ධිමත්ව දකින්න පුළුවන් සංකේතාර්ථ තියෙනව සාහිත්යයේ. ඕකත් අර මුලින් මම කිව්ව වගේ හොඳට නරකට දෙකටම එක වගේ. අපේ මිනිස්සු...
  8. freednbeing

    මගේ කවිය

    අම්මට සිරිනේ හර්! මාරම ලස්සනක් තියෙන කවියක්. අම්ම තාත්ත හැර වෙන කෙනෙක් නම් අපට ඒ වගේ ආදරය කරන්නෙ නෑ තමයි. අපි මොන ලෝකෙක මොන දහපදුරා වැඩේ කලත් (එහෙම කරන නිසා නෙවෙයි:lol:) අම්මයි තාත්තයි හැමදාම එක වගේ අපට ආදරය කරනව නේද? හෙට හෙවත් අගෝස්තු පළමුවෙනිදා මගේ අම්මගෙ උපන් දිනේ. ඒ නිමිත්තෙන් මම ලියපු...
  9. freednbeing

    මගේ (නොලියවුනු) කවිය

    මේ කව වනාහි ජයන්ත නම් කම්මැලි කවියා විසින් තබන ලද එක් කුඩා පියවරක් නමුදු කවි සංහතියේ දියුණුව උදෙසා තබන ලද යොධ පියවරක් වනු ඇත. :):)
  10. freednbeing

    මගේ (නොලියවුනු) කවිය

    ආදරේට අනේ...:lol::lol:
  11. freednbeing

    Advice Given by Monkey

    එළ එළ රැපො! හැම රෙද්දටම කේන්දරේ උඩ තියන් කරුමෙට බැණ බැණ ප්රමාද වෙන එකයි ගොඩක් දෙනා කරන්නේ...:lol::lol: හැබැයි ඒක එයාලගෙම වැරැද්දත් නෙවෙයි. මුල ඉඳන්ම අනාගත්ත දේවල් කොයිතරම් තියෙනවද මිනිස්සු අතර නේද?
  12. freednbeing

    අදහසක්------>>>

    ලස්සනයි මචෝ... නැගෙයි කියල බලාපොරොත්තු වෙන හිරු තමයි දැන් ඔයා ඉන්න තැන නිවැරදිද කියල කියන්නේ. හිරු වෙනුවෙන් තියෙන පුංචි බලාපොරොත්තුව නිසා තවදුරටත් තනිකම අඳුර ඉවසන් ඉන්නවා. ආ මග ෂුවරුත් නෑ. හිරු තමයි ආ මග දිහා නැවත හැරිල බලන්න පුළුවන් ආලෝකය ගේන්නේ... ඒ වෙනුවෙන් ජීවත් වෙන්න වෙනවා. උදව්වට නම්...
  13. freednbeing

    ..*..MANO KADHU..*..

    ඔව් ඔව් මේ කවිය නිසා සුරුට්ටු ගැන වැරදි වැටහීම් ඇතිවෙන්න පුළුවන්. හමෝ ඒව පැහැදිලි කරහන්... නැත්තං සුරුට්ටු වලටත් දෙයියංගෙම පිහිටයි...:(
  14. freednbeing

    ආදරේ??.....

    මට හිතාගන්න බෑනෙ අනේ... මේක ලියල තියෙන්නේ පිරිමියෙක් ලියන විධියටද? "ඇයට පසුව හමුවූ ඔබ" කියල තියෙන්නේ?
  15. freednbeing

    Kasun, Iraj, BNS & Designer255 - NOT LIVE

    Eka tamai maatha baluwe... KK and Bothal serama epa wenawa mewa dakkama :P:P:P:P
  16. freednbeing

    *-NOT..BnS or Iraj.... but Kasun ft Designer225 *

    Eka nawaka yana set ekakne?:lol::lol:
  17. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    ත් ත් ත්තත තෑ න න් න් න් ක්ක් ක් ස්ස්ස් ම ම මචෝ... cool නිසා වෙව්ලනවා......
  18. freednbeing

    ..*..MANO KADHU..*..

    හැබැයි මෙකෙ කිසිම සාධාරණවාදයක් නෑ සුරුට්ටු අදින මොහොත සම්බන්ධව. මොකද ඔය හැමදේම ජීවිතේ කොටස් වෙලා තියෙද්දිත් ඒ ගැන විචිකිච්චාවකින් මේක ලියවුණ ගතියක් දැණෙනවා මට. අනික ඇත්තටම අපිට කලකිරීමක් දැණෙන්නෙ මතය පහවීම නිසාම නෙවෙයි. ඇත්ත යථාර්ථය අර සුන්දර මනෝ කන්ද ගිලගන්න අගාධයක් වගේ බියකරු නිසා. සුරුට්ටු...
  19. freednbeing

    මල් කතා

    මේක නම් මාරම ගති!:) හරිම සරල සිද්ධියකින් ලොකු අර්ථයක් මවලා. මේක දකිද්දි මට මතක් වුණේ සුනිල් එදිරිසිංහ මහත්මයගෙ 'මල් වට්ටියක් වෙන්දේසියක්' සින්දුව. ඒකෙදි කරල තියෙන්නෙත් සරල සිද්ධියකින් ලොකු ඇත්තක් මවපු එකයි. හරිම සාර්ථකයි කියල හිතෙනවා...:):) පලි... කට්ටිය පෝලිමේ නම් රෙජිස්ටර් කරනව වගේ...

    No contents