1. freednbeing

    11 Wasara අතරින් පතර

    Me art eka nam wachana walin torawama terilaa...:):) Sinhala penne nathi eka nam henama aduwak hode...:no::no: mage sigiye ho me thread eka mulinma tiyena banner eke tiyenawa sinhala ganna link ekak...:)
  2. freednbeing

    11 Wasara අතරින් පතර

    බොහොම ස්තූතියි... :):):) ලස්සන ඒව ලස්සන වුණේ ඇයි කියල පුළුවන් නම් කතා කරන්න. දැන් අඳින්න වෙලාවක් සහ අරමුණක් නෑ... ඒත් කුරුටු නම් අඳිනවා ඉඳල හිටල... :lol::lol::lol:
  3. freednbeing

    11 Wasara අතරින් පතර

    බලාගෙන යද්දි සේරම දෙකම කකුල් තමයි නේ.....:lol::lol::lol: :):):) විස්කෝතුයි හොඳේ...
  4. freednbeing

    11 Wasara අතරින් පතර

    අර ජයන්ත අයියා කිව්ව වගේ මගේ multitasking කෑලි වැඩි ඇති මගෙ හිතේ... :lol::lol::lol:
  5. freednbeing

    11 Wasara අතරින් පතර

    නියමයි නියමයි... බලාගෙන ඇඳපු කීපයට මාත් කැමතියි... :):)
  6. freednbeing

    11 Wasara අතරින් පතර

    11 වසර අතරින් පතර... මේ තියෙන්නේ මම මගේ 11 වසර පන්තියෙදි ඇඳපු චිත්ර එකතුවක්. 11 වසරෙ සමස්ථයම මෙතන නෑ. ඒත් හොඳ නරක දේවල් සියල්ල අතරින් සියයට 90ක් විතර මෙතන තියෙනවා. මේ අතර ගොඩක් ඒව දෙන ලද මාතෘකා වලට ඇඳපුවයි. මීට වඩා ඇඳල තිබුණත් දැන් ඒ පොත් වලින් හොයාගන්න තිබුණෙ මේ පොත විතරයි.:) සමහර චිත්ර...
  7. freednbeing

    මගේ (නොලියවුනු) කවිය

    ඇයි ජයාට විතරද එහෙම කියන්න පුළුවන්?:lol::lol::lol: මේ ජයන්ත අයියේ! ඔයා ඇයි අර ඔයාගෙ කෑලි අඩුයි කිව්වේ? ඔයාගෙ කවි අංශයට අදාල මොළයේ නියුරෝන හරි මොන මගුලක් හරි කොටස් ටික මෙච්චර දවස් පාවිච්චි නොවී තමයි තිබිල තියෙන්නෙ හොඳේ...
  8. freednbeing

    මගේ (නොලියවුනු) කවිය

    මම මේක දාන්නේ උදේ කියපු නිසා මිස මේක තව පාරක් අගයන්න ඕන නිසා නෙවෙයි. ෂික්.... මොකක්ද මේ ලියල තියෙන කවිය? හරිම ශුන්යවාදී කවියක්. ඕකට කියන්නෙ depression කියලා. ජීවිතේ අන්තිම හරිය වෙනකල් සල්ලි පස්සෙම දුවලා දැන් දුක් වෙනව ජීවිතේ තෘප්තිමත් පැති නැති වෙලා කියල. ඕකට හොඳ සින්දුවක් අහලා, කවියක්...
  9. freednbeing

    being innocent.............

    නියමයි R. නියමෙටම ලියල තියෙනවා. නන්දා මාලනීව මතක් වෙනවා මට. ඔයා හිත් රිදුන අහිංසකයෙක්ගෙ හිතේ තියෙන හැඟීම ප්රශ්න කරනවා. ඒක කවදාවත් කියන්න නම් බෑ. මේක ගැන අපේ කිවිඳියො දෙන්නෙක් ලියපු කවි තියෙනව. ඒවයින් කියවෙන්නෙත් මිනිසුන් අතර නොමිනිසුන් ගැන... :)
  10. freednbeing

    ..*..MANO KADHU..*..

    මෙන්න තවත් බෝ. එකක්! නියමයි නියමයි කොල්ලනේ සහ කෙල්ලනේ...:lol::lol::lol::lol:
  11. freednbeing

    Sinhala Ganna - Get Sinhala

    Macho language bar eke mokak hari key ekak set wela athi language maaru wenna. Control panel eke reagional and language options wala language - > details gihin balanna.
  12. freednbeing

    මගේ (නොලියවුනු) කවිය

    Mata online inna puluwan welawak newei me. Eth mekata reply karannama ona kiyala hituna. Pasuwa giga ekak dennam. Danata nam එලම කිරි ජයා...
  13. freednbeing

    ..*..MANO KADHU..*..

    අම්මේ සම්පත්... ක්ෂණිකව ඇවිත් බීජයක් හිටවලා ගිහින්. කන්ද ගැන හිතන්න කන්ද මුදුනටම නැගලා කණාමැදිරියෙක් එක්ක නේ. :):) නියමයි සෑම්. අම්බානක හැඟීමක් දැණුන. දුකද ආදරේද සතුටද තනිකමද කියල කියාගන්න බැරි හැඟීමක්!. ළඟ හිටිය නම් කණ පැලෙන්න දෙනවා..:lol::lol::lol: මොලේ කොලොප්පන් කරල සුවපත් කරවන ඖෂධයක් වගේ...
  14. freednbeing

    Lionel Ranwala and Sahan

    මන්දා මට වෙන එකක් හිතාගන්නම බෑ.:lol::lol: ඒකයි වචන ටික ඉල්ලුවේ. ඔයාට හරියට ඇහෙනවනම් වචන ටික දාන්නකො...:)
  15. freednbeing

    Lionel Ranwala and Sahan

    ඒකනේ... මට ඇහෙන්නෙ ගෙලේ මනා ලීයක් තුල මගේ මනාලී කියලා... :lol::lol:
  16. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    මම හරිද මන්දා:(:lol::(:lol::(:lol::(:lol:
  17. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    මොන සෙල්ලම් දැම්මත් ඉක්මනට හෝ පසුව හෝ ආදරය වියලෙන දවසක් එනවමයි. එතකොට ආයෙත් මුලට යන්න වෙනව. ඒ අවබෝධය දෙන්නා තුල හදාගන්න වෙනව. ඒකට නම් නදීකටවත් උදව් කරන්න බෑ. දෙන්නගෙ කතිකා තමයි දෙන්නගේ අවබෝධයේ උල්පත.
  18. freednbeing

    කතා කලත්..

    මාත් කියන්න ට්රයි කලා... මුල එකයි අන්තිම එකයි නම් කියන්න අමාරුයි. ඒත් මැද එක නම් නියමෙටම යනවා...
  19. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    ඒක තමයි ඔතන තියෙන ගැටලුව. ඒකට පිළිතුර තමයි මේ... Apk86Sx5MmU
  20. freednbeing

    *-NOT..BnS or Iraj.... but Kasun ft Designer225 *

    මරු මරු හිරු මිය ගිහින් හෙවත් sun සුන්

    No contents