1. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    හරියට හරි ගා. හැබැයි කවමදාවත් කරන්න බැරි දෙයක් ඒක නේ. කසාදය වගේ දේකදි වුණත් තේරුම්ගන්නවට වඩා ඉක්මනට මල පන්නගන්න එකයි ගොඩක් දෙනා කරනව මම දැකල තියෙන්නේ.. හැබැයි හරියටම බැලන්ස් වුණාමත් අර දෙවෙනි අනේ මන්දා එකේදි වගේ දියාරු වෙයිද දන් නෑ... :lol::lol:
  2. freednbeing

    *-NOT..BnS or Iraj.... but Kasun ft Designer225 *

    Sun wenna weida manda me kiyapu eka hindaaa:lol::lol:
  3. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    :frown::frown:බය හිතෙන්නැද්ද මේ කතා අහද්දි...
  4. freednbeing

    2 years & counting...

    මේ අර පරණ කතාවම නේද?:lol::lol: මම දවල් මේක දැක්කත් උත්තරයක් දීගන්න කාලයක් තිබුණෙ නෑ. නියමයි. ඒත් සම්බන්ධයේ වයර් ස්වභාවය තවත් ටිකක් මතු කලානම් එල කියල හිතුණ මට.
  5. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    අවුලක් නෑ.. ඒත් දුකයි බයයි හිතෙනවා අප්පා...:(:lol::lol:
  6. freednbeing

    කතා කලත්..

    කවිය ආයෙමත් කියෙව්වමයි හරියටම තේරුණේ ඩැඩීට උත්තරයක් තමයි කියලා... නියමයි.. නියමෙටම ගොතල තියෙනවා වියමන ඒත් ලව් නම් අනේමන්දා තමයි..:lol::lol:
  7. freednbeing

    *-NOT..BnS or Iraj.... but Kasun ft Designer225 *

    Ekane.. tikak wenas karalaa art ekata set wenna. Eth apita owa control karanna puluwanda neda? Ado designer255, Tho monaa kalath kamak nae KK ge sindu kanna witharak epa harida...:frown::frown::lol::lol::lol::lol::lol:
  8. freednbeing

    එළකිරි සිත්තර පිටුව

    මේක මගේ ප්රදර්ශණයක්... මේ හුයේ පෝස්ට් දායකයන්ට මම ඇරයුම් කරනවා.... පී ඇම් පෙට්ටියේ ඉඩ තබාගන්න...
  9. freednbeing

    Lionel Ranwala and Sahan

    මෙන්න හෙලේ මනාලී. මේකෙ වචන ටික අහලා කාට හරි කියන්න පුළුවන් නම් ලොකු දෙයක්.. sahan ranwala - 05 - track 05 - hele manaalee.mp3 - 3.79MB
  10. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    ඔයා මේ කියන ඒවට මට කියන්න තියෙන්නෙ අර මගේ කවි වලට ගොඩක් දෙනා කියන දේ තමයි... තේරෙන්නෙ නෑ ඕයි...:(
  11. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    ආහ්... මම මේ රවි ගෙන් සෙට් එක ගැන ඇහුවා විතරයි. මොකෝ ඉර පායන්නෙ නැද්ද?
  12. freednbeing

    එළකිරි සිත්තර පිටුව

    ඔව් ඔව්... මේ හුයට ආපු අයට මම ඇරයුම්පතක් එවනවා...
  13. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    මටත් අනේමන්දා අනේ:(:(
  14. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    හායි බිලී! බෝංචි වනාහි ටොපික් එකත් එක්ක ඕෆ් ටොපික් අනමින් හරියට පබිලිස් අංකල්ගෙ ෆ්රයිඩ් රයිස් වගේ තලු මරමින් හුය දිගේ යන එකයි. එතකොට දන්නෙම නැතිව ජැක්ගේ බෝංචි වැල වගේ හුය ලියලනවා... :):)
  15. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    අම්මේ xp! කියල වැඩක්ම නෑ. කොහෙද හිටියේ? බෝංචි කතාව නම් එලම එල. නව බලාපොරොත්තු ගොඩක් නේ... ඒත් අදත් කට්ටිය නම් නෑ වගේ... කවිය කියවලා පස්සෙ දිග කතාවක් කරන්නකෝ...:):) කවුද යකෝ ලොක්කා? මම මේ මී හරක් සොක්කෙක් විතරනේ...:(
  16. freednbeing

    එළකිරි සිත්තර පිටුව

    මගේ නම වරද්දගත්තට මුකූත් කියන්නෑ මම. මොකද මාව අප් කරලනේ ඔයා... තෑන්ක්ස්... සිංහල කොල්ල තමයි ශ්රීනාත් මහත්මයගෙ පුත්ර රත්නය... එයාගෙ බ්ලොග් එක බලන්නකෝ...
  17. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    ඒකනේ කියන්නේ.... කස්ටිය වෙන කොහෙ හරි ස්ටෙලා වෙලා වගේ නේ... නැත්නම් මෙයාල කරපු විප්ලව වල හැටියට අර සුදු වෑන්...:dull:
  18. freednbeing

    2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

    Oyatath Thanx nice විස්කෝතුද?:lol::lol:
  19. freednbeing

    *-NOT..BnS or Iraj.... but Kasun ft Designer225 *

    Niyamaine ithin!!!

    No contents