මහේල ට දුන්නොත් හොදයි එත කොට කිසි පීඩනයක් එන්නේ නෑ...
සංගා ට කීපින් , බැටින් දෙකම හොදට පීඩනයකින් තොරව කරන්න පුළුවන්...
මහේල නිහඩ චරිතයක් වුනාට කණ්ඩායම ලස්සනට පාලනය කරන්න පුළුවන් නායකත්වයටම වෙන් වෙච්ච ලක්ෂණ තියෙන ව සංගාටත් වඩා...
ඇන්ජෙලෝ හොදයි එත් තාම පොඩියි, මහේල, සංගා ගෙන් එයට ඉගෙන ගන්න...