ලංකාවෙ ක්‍රිකට් ඉවරයි ද?

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ලංකාවෙ ක්‍රිකට් ඉවරයි ද?

    සංගක්කාර නායකත්වය අතහරියි.....
    මහේල ජයවර්ධන උප නායකත්වය අතහරියි..
    ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි..
    නාමල් ක්‍රිකට් සභාපති කමට තරග කරන්න යනවා...
    මොකක්ද මේ වෙන්නෙ?
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    දැන් ඉතින් එයාලටම ඔක්කම කර ගන්න කියන්න..
    ඇයි යකෝ...!
    :growl::growl::growl::growl::growl: