Love Karana Aya Warella..
එළකිරියේ ආදරය කරන ආදරය විදින අය හැමෝම බලාගෙන ඉන්නේ පෙබරවාරි 14 වෙනිදා වෙන කල්... :love::love: වෙන මොකට වත් නෙමෙයිඑදාට ආදරවන්තය්න්ගේ දිනයනිසා...
එදා ට ඉතින් අපේ කට්ටිය ආදරය කරන කෙනත් එක්ක තෑගි එහෙම බෙදාගන්න වා නේ.. නේ....
ඉතින්...
දැන් දැන් අපේ කට්ටිය යාලු වෙලා...