බොරැල්ලේ රිට්ස් එකෙ ticket prices කොහොමද??
:confused:
චාටර් සීන් එහෙම තියෙනවද?
මම අහල තියෙනවා ලීඩෝ එකේ බොක්ස් මාර චාටර් කියල.
:yes:
රිට්ස් එක කෙල්ලෙක් එක්ක යන්න අවුලක් නැති තැනක්ද මචන්ල එතන.
ඔය පොඩ්ඩ්ක් කට කාල එන්න වගේ. වෙන වෙන ලොකු සීන් වලටනම් නෙමෙයි.
:sorry: