ඔහු ඉතා දඩ්බ්බර නපුරු ළමයෙක් විය.ක්ෂණිකව කෝපයට පත්වන ඔහුගේ මේ හැසිරීම නැවත්වීමට ඔහුගේ පියා ඔහුට මෙසේ උපදෙස් ලබාදුනි.
"පුතේ, ඊළඟ පාර පුතාගේ හිතට තරහක් එන හැම වෙලාවෙම ඉක්මනින් මෙතනට ඇවිත් මෙතන තියෙන මේ ඇණ වලින් එකක් අරගෙන මේ මිටියෙන් මේ ලෑල්ලට සවි කරන්න ඕන."
ඔහුද ඊට එකඟ විය.පළමු දිනයේ ඔහු...